King Dutugamunu Vs Professor X

Nov 24, 2008
14,813
575
0
78
එකත් එහෙමද ADSL 512 ගෙදර තියෙනවා එත් මම පාචිච්චි කරන්නෙ නැ
මොකද පෙජ් වලට ලොඩ් වෙද්දි බිත්තර තම්බන තරන් වෙලාවක් ගන්න නිසා
මම මොබිටෙල් ගෙවිම් ගැන කිසි දෙයක් දන්නෙ නැ හෙතුව මෙ සම්බන්දතාවයට ගෙවිම් කරන්නෙ මම වැඩ කරන සමාගමෙන් නිසා
මෙ ඩොන්ගල් අපිට දිලා තියෙන්නෙ දුර ගමන් ගියාම රාජකරි වැඩට පවිච්චි කරන්න
එත් වෙන්නෙ නැත්තෙත් එකම තමා:rofl:

:lol: adenawaa... bill eka company yen gewanawa nam:love::love::P:P
:lol:apita kohenda puso malu kiwwalu
http://www.dialog.lk/tax/
:dull::oo::frown::baffled::baffled:
 
Last edited:

dimC1014

Member
Sep 20, 2008
930
8
0
37
.:: arKHam ASylum ::.
aththa kathawa....:yes:
aeth aththama kathawa ape un dutugamunu gana cartoon (ape deyak gana) gahala podi unta nopennana eka :(
ape rate hakiyawa thiyena un innawa one tharam....aeth hindi pawul prashna sinhalen pennana ekata thama thana....
eeta wada superhero comic ekak balana eka ape podi unta gunai....apitath gunai :P
no hard feelngs.....:rolleyes:
 

cd_akhila

Member
Feb 25, 2008
106
19
0

මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්?
ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්.
වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්?
තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්?
ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්?
වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්.
කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්?
ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්?
රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්?
තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?


අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න.
:yes::yes::yes:
එළම එළ ඇත්ත කතාව :):yes::yes::yes::yes:
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,649
    4,494
    113
    මෙන්න මගේ ත්‍රෙඩ් එක හෝ ගාලා බම්ප් වෙනවා ;)

    එහෙම තමයි අපි වගෙ වැදගත් මිත්‍රයො එක්ක දුර ඉදන් හරි අශ්රය කරද්දි
    කොහෙද උබ කැමති නැනෙ අපිත් එක්ක ලන්වෙලා අශ්‍ර්ය කරන්න:love:
     
    Last edited:

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    සම්පූර්ණ අැත්ත මචන්...සුපර් මෑන් ගැන ස්පයිඩර් මෑන් ගැන කියවන අෙප් රෙට් ෙපාඩි ඒකා සුරනිමල‍‍.ෙව්ලුසුමන ගැන දන්ෙන නැහැ..ඒක අෙප් රටට ෙලාකු අවාසනාවක්...ෙමාකද කියන්ෙන...?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සම්පූර්ණ අැත්ත මචන්...සුපර් මෑන් ගැන ස්පයිඩර් මෑන් ගැන කියවන අෙප් රෙට් ෙපාඩි ඒකා සුරනිමල‍‍.ෙව්ලුසුමන ගැන දන්ෙන නැහැ..ඒක අෙප් රටට ෙලාකු අවාසනාවක්...ෙමාකද කියන්ෙන...?

    ඒ වගේ සැට් එකක් ත්‍රෙඩ් එකට බැහැලා හිටියා දැක්කද? :rolleyes:
    ආතල්ම ත්‍රෙඩ් එකක මේක. මට කවමදාකවත් අමතක වෙන්නේ නෑ. :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම තමයි අපි වගෙ වැදගත් මිත්‍රයො එක්ක දුර ඉදන් හරි අශ්රය කරද්දි
    කොහෙද උබ කැමති නැනෙ අපිත් එක්ක ලන්වෙලා අශ්‍ර්ය කරන්න:love:

    :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අප්පට හුඩු...පරණ ත්‍රෙඩ් එකක්නේ අප් වෙලා තියෙන්නේ...ඒ දවස වල මම මේක දැක්ක...එත් ඉතින් රිප්ලයි එකක් දාන්න බැරි වුනා..මොකෝ බන් මේකේ වුනේ..මැදින් මැදින් බැලුවා..මල් බබා ට මොකක් හරි වුනාද..:rolleyes::rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පට හුඩු...පරණ ත්‍රෙඩ් එකක්නේ අප් වෙලා තියෙන්නේ...ඒ දවස වල මම මේක දැක්ක...එත් ඉතින් රිප්ලයි එකක් දාන්න බැරි වුනා..මොකෝ බන් මේකේ වුනේ..මැදින් මැදින් බැලුවා..මල් බබා ට මොකක් හරි වුනාද..:rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එක එක පාරටම බම්ප් වෙන්න ගත්තානේ.:rofl: