King Kakille -කැකිල්ලේ රජතුමා

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    King Kakille -කැකිල්ලේ රජතුමා

    ආචාර්‍ය මර්වින් සිල්වා මහතා වරදක් නොකරන ලද බව ඔප්පු වී ඇති අතර රට කොටින්ගෙන් බෙරා ගත් ජනරල් සරත් ෆොන්සේකා මහතා නිලයෙන් නෙරපා ඇත. ඔබගේ අදහස් ඩක්වන්න.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mahinda-rajapakse-1600x1200-00002.jpg

    rata kotingen bera gaththe ponseka witharada? ponseka kare rate hamudawe kollo jiwitha puja karala gath jaya nawath pawa dila kumanthanaya karala balaya ganna
    hadapu eka
    rata kotingen bera gaththe Mahinda Rajapaksa janadipathi thumage abitha nayakathwayen mulu thiwida hamudawema kollonge sena wala nayakayonge duk mahansiyen
    ponseka wage paharayekge namata jaya liyala eka kelasanna epa

    Mervin Silva kawadawakwath ponseka wage pahara wada karala naha
    gas badapu eka kiyanawanam gas bande naha kiyala ubata athi amaruwa mokakada
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද තුමා ජනතාවද ගොනාට අන්දාගෙන, විපක්සෙ සල්ලිවලට අරගෙන 2021 වෙනකම්ම රජකරනු ඇත. 2021 ලංකාව අද සිම්බාබ්වේ තත්වයට පත්වෙනු ඇත.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මහින්ද තුමා ජනතාවද ගොනාට අන්දාගෙන, මෑරෙනතුරු රජකම් කරනු ඈත. ඊට පස්සෙ නාමල් රජකම් කරනු ඈත, ඊට පස්සෙ නාමල් ගෙ පුතා .....