king of the wanathe im very very loku maralalu

love heart

Member
Dec 20, 2009
593
9
0
wanthe olcat stf eken marala. he has been the king of sl underworld for few years :cool::cool::cool: dan ithin man thama king :lol:

සඳරුවන් පෙරේරා නොහොත් ඕල්කට් නැමැති පාතාල කල්ලි නායකයකු පොලීස් විශේෂකාර්ය බලකාය විසින් තැබූ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පාතාල කල්ලි නායකයා කුරුණෑගල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු රැගෙන එමින් සිටියදී නිලධාරීන් සමඟ පොර බදා පලායාමට තැත් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිස්විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්සරත්චද්‍ර මහතා පවසයි.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකරන පුද්ගලයන් රාශියක් මේ ආකාරයෙන් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්ව තිබේ.
 
love heart

Member
Dec 20, 2009
593
9
0
සඳරුවන් පෙරේරා නොහොත් ඕල්කට් නැමැති පාතාල කල්ලි නායකයකු පොලීස් විශේෂකාර්ය බලකාය විසින් තැබූ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පාතාල කල්ලි නායකයා කුරුණෑගල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු රැගෙන එමින් සිටියදී නිලධාරීන් සමඟ පොර බදා පලායාමට තැත් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිස්විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්සරත්චද්‍ර මහතා පවසයි.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකරන පුද්ගලයන් රාශියක් මේ ආකාරයෙන් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්ව තිබේ
 
love heart

Member
Dec 20, 2009
593
9
0
tamange ammai tattai maruwama one ekekta mini maranna wenawa. mulinma mange tattawa marala tiyenawa. etath passe ammawath marala. atakota muta 16k witarulu. man 16 dima wada patan aran.manta mallila tawa innawalu. okkoma supiri bullets, untath habai shot eka dei policiyen