King Thissa

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    1474659_675594892471869_2009558830_n.jpg


    මේවට තමා කියන්නේ කාලකන්නිකම කියලා
    රටේ හිටපු රජතුමෙක්ට වත් ගරු කරන්න බැරි හැත්ත
    වදාපු අම්මලා තාත්තලා පව් මේ වගේ උන් මේ ලෝකෙට බිහි කරාට

    Report - Click Here!!

    Report FB ACC - Click Here

    More PicZ - Page No 2



    BNUZv.jpg

    මේවට සැලෙන්නේ නෑ යකෝ
    කොන්දක් තියනවා නම් නමත් එක්ක දාපිය දානකොට
    යකෝ දාන්න ඕන දේ දැම්මා
    ඉස්සර තම රෙප් පස්සේ ගියේ දැන් නෑ
    ඕවා ගත්තා කියල අපට මොකුත් හම්බ වෙනවද​
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,302
    2,592
    113
    Colombo
    agamethila kudu containers pitin genawana rate mewa thamai weradi .mata nam meke athi weraddak ne

    ඒ සීන් එක ඇත්තලු නේ බං .. අගමැතිය ඉන්නෙ නම් කොහොමද .. රට කන කාලකන්නි
    12.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ඕවා කතා කරලා වෑඩක් නෑ බන්:dull:
    මුන් ඔය ඉන්නේ පන්සලක.බලපන් ගහන් ඉන්න කලිසන් වල හෑටි:rolleyes:
    ඔවා මචන් හදන්න ඕනේ දෙමව්පියන්.මුන්ට බෑනලා වෑඩක් නෑ.අර අනුරාධපුරේ පෑත්තේ ඉන්න වෑදිරියෝ වගේ විරිත්තන් ඉන්න හෑටි විතරක්....:rofl:
    ගොන් කම උන්ගේ :angry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕවා කතා කරලා වෑඩක් නෑ බන්:dull:
    මුන් ඔය ඉන්නේ පන්සලක.බලපන් ගහන් ඉන්න කලිසන් වල හෑටි:rolleyes:
    ඔවා මචන් හදන්න ඕනේ දෙමව්පියන්.මුන්ට බෑනලා වෑඩක් නෑ.අර අනුරාධපුරේ පෑත්තේ ඉන්න වෑදිරියෝ වගේ විරිත්තන් ඉන්න හෑටි විතරක්....:rofl:
    ගොන් කම උන්ගේ :angry:

    :yes::yes::yes::yes:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    වැඩක් නෑ කතා කරලා ගොන් එලදෙන්නු. :angry: :angry: :angry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mokakda me photo wala weredda? methana thiyenne metiyen hadapu pilimayak, othana inne eththa rajathuma newe ne, ane nikam boru hila danne nethuwa hitapalla. ehenam mona payyatada umba budu pinthoora poth athule dagena inne? eeken wenneth agaurawayak ne.
     
    • Like
    Reactions: killing machine