මම අද Kingston 16GB Pen එකක් ගත්තා. දැන් ගෙනත් ප්ලග් කරල බැලුවම පෙන්නනෙ 14.6GB නෙ! 
15.6 උනා නම් දුක නෑ. 16GB pen පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න, මේක සාමාන්‍ය සිදුවීමක් ද? නැත්තම් ආයෙ ගිහින් අහන්න ඕනෙද?
දන්න කෙනෙක් කියන්න.. ලොකු උදව්වක්

15.6 උනා නම් දුක නෑ. 16GB pen පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න, මේක සාමාන්‍ය සිදුවීමක් ද? නැත්තම් ආයෙ ගිහින් අහන්න ඕනෙද?
දන්න කෙනෙක් කියන්න.. ලොකු උදව්වක්

ආ... ටිකක් හොරෙන් තියාගෙන නේද විකුනපු කෙනා...
හම ගහන්න එපයි ඕකව..
නැහැ නැහැ... ගොඩක් වෙලාවට ඔහොම තමයි.. එන්නේ...
මම ගත්තේ 8 gb එකක් 6.98 පෙන්නන්නේ...
මම දන්න විදිහට ඕක සාමන්‍ය දෙයක්...