Kingston 16GB Pen ~HELP!~

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මම අද Kingston 16GB Pen එකක් ගත්තා. දැන් ගෙනත් ප්ලග් කරල බැලුවම පෙන්නනෙ 14.6GB නෙ! :(
    15.6 උනා නම් දුක නෑ. 16GB pen පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න, මේක සාමාන්‍ය සිදුවීමක් ද? නැත්තම් ආයෙ ගිහින් අහන්න ඕනෙද?
    දන්න කෙනෙක් කියන්න.. ලොකු උදව්වක් :sorry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් ඕක නොර්මල් දෙයක් බන් මොකද මගේ phone එක X6-16GB එකෙත් පෙන්නන්නේ 14.9GB තමයි..
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :lol: ආ... ටිකක් හොරෙන් තියාගෙන නේද විකුනපු කෙනා...
    :eek: හම ගහන්න එපයි ඕකව..
    :) නැහැ නැහැ... ගොඩක් වෙලාවට ඔහොම තමයි.. එන්නේ...
    :baffled: ඕකට එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ...
    :dull: මම ගත්තේ 8 gb එකක් 6.98 පෙන්නන්නේ...
    :nerd: මම දන්න විදිහට ඕක සාමන්‍ය දෙයක්...
     
    එහෙමද? එහෙනම් මං හිත හදා ගන්නව. :) සහයෝගය දක්වපු හැමෝටම පිං! :cool:
     
    roshanpulz

    Junior member
  • Oct 10, 2010
    123
    3
    18
    ඔහොම තමා යාළුවා මගේ ඒකෙත් පෙන්නන්නේ 14.9
    සාමාන්‍යය දෙයක් 16 නම් 16 කියල දෙන්නේතුව මොන මගුලට 16 කියල ගහනවද දන්නේ නැ
    :oo::oo::oo::growl::growl::growl:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕකට හේතුව තමයි මචන් pen drive එක එයාගේ වැඩ කරන්න ඒ කියන්නේ Read / write එකට space එකක් reserve කර ගන්න එක... තව දෙයක් ඔයා pen එක format කරන්න කරන්න පොඩි kb ගානක් අඩු වෙනවා මචන්..
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ow ban ohoma thamai
    mage 16GB pen deke pennanne 14.8GB & 15.1GB

    ඔහොම තමා යාළුවා මගේ ඒකෙත් පෙන්නන්නේ 14.9
    සාමාන්‍යය දෙයක් 16 නම් 16 කියල දෙන්නේතුව මොන මගුලට 16 කියල ගහනවද දන්නේ නැ
    :oo::oo::oo::growl::growl::growl:

    ඕකට හේතුව තමයි මචන් pen drive එක එයාගේ වැඩ කරන්න ඒ කියන්නේ Read / write එකට space එකක් reserve කර ගන්න එක... තව දෙයක් ඔයා pen එක format කරන්න කරන්න පොඩි kb ගානක් අඩු වෙනවා මචන්..

    එහෙමද? දැනන් හිටියෙ නෑ. කිව්වට ස්තුතියි :) ඒ ගාන හරි ඇති එහෙනම්.