Kinsey road traffic

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    හවස 3-4 අතර kinsey road එකේ traffic කොහොමද? ඒ පාරෙන් ward place ඉඳලා මරදාන ට ඉක්මනට යන්න පුළුවන් ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Borella Cemetery , Carey College, NHSL back gate ( De Soyisa Hospital) , Cardiac Unit, Stockwatta - Stafford motors , Maradana HNB , Maradana.
     
    • Like
    Reactions: scorpion MW

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    දැනුත් ආවා ඔතනින්.
    DS හන්දියේ ඉඳලා Stafford's Motor එක ලඟට එනකම් කිසි අවුලක් නෑ.
    මරදාන පාරට දාගත්තම තමයි ත්‍රීවීල් පොන්නයෝ එක්ක ගමන එපා වෙන්නේ.
     
    • Like
    Reactions: scorpion MW