Kiribathgoda bike accident

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    X - Trail Wes*ge puthage thamai 100% weredda. Hebei pare anith peththe ida thiena nisa bike eka thawa tikak pare medata aran yanna thibuna.

    RIP :(

    ඔහොම අයිනෙන් යන්න ඇත්තෙත් දෙන්නගේ වැඩි හොඳට වෙන්න ඇති බන්.
    මොකද ලොකු වාහන කාරයොන්ට එනක ගුණක් නැහැනේ.

    ආයේ මෙහෙම අකල් මරණ නම් වෙන්න නම් නොවේවා!
    මේ ටික කාලෙට තරුණ ජිවිත පුදුම විදිහට නැති වෙන්නේ.
    මොන කරුමයක් ද මන්ද.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,788
    34,102
    113
    බයික් කියන්නේ මැරෙන්න තියෙන ලේසිම විදියක්. බයික් එකක් ගන්න වේලේ තව කීයක් හරි දාලා ගෙවන්න ත්‍රීවිලරයක් වත් ගන්න එක සැපයි. කාර් ගැනනම් හීනනේන්වත් හිතාගන්න බෑ අස්ප ගන්නේ
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බයික් කියන්නේ මැරෙන්න තියෙන ලේසිම විදියක්. බයික් එකක් ගන්න වේලේ තව කීයක් හරි දාලා ගෙවන්න ත්‍රීවිලරයක් වත් ගන්න එක සැපයි. කාර් ගැනනම් හීනනේන්වත් හිතාගන්න බෑ අස්ප ගන්නේ

    ත්‍රීවීල් එක බයික් එකට වඩා භයානකයි බං, ඒක නම් මහ ජරාම වාහනයක් එයිට වඩා බයික් එක 1000ගුණයකින් හොදයි, දෙයක් වෙන්නම ඕන ත්‍රී වීලර් එකක් ගැන හරි අවබෝධයක් ගන්න නම්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    අනිච්චාවත සංකර තම ඉතින්. අපි අද මෙහෙම කොමෙන්ට් දද හිටියට හවස් වෙනකොට මොනවා වෙයිද දන්නේ නැනේ.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නොසලකිලිමත් කම නිසා ක්ශනයෙන් ජීව්තක් නැතිඋන හටි... දැන් අර කිසිම වරදක් නැති ලොරි ඩ්‍රයිවරුත් දවස් 14ක් අදින්න එපෑයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලොරියක බල්ලෙක් දවසක් ඔහොම ඇරිය දොර.. අතුරු පාරක..
    නූලෙන් බේරුනේ..
    යකෝ මහ පාරට දොර ඇරන් බහිද්දී දොර අරින්න ඉස්සෙල්ල බලන්න බැරිද කාලකන්න්නි ඔච්චර මොලයක් නැද්ද මුන්ට..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,647
    829
    113
    Hamilton, NZ
    Xtrail kaarayawa awurudu 10katawath hire danna oni. Ara bike kaaraya xtrail karayawa maruwath saadaranayi

    are you kidding me? :rofl: kotuwe boga laga ammawai pregnant duwai dennama yata karala maruwa kaha ira udama license ekawath nathi thambiyek. daws 7n badu eliye lol :rofl::rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    සිරාවට.... ප්‍රධාන පාරක සුදු ඉරෙනුත් එහා නවත්තලා ඒ මදිවට පාර බලන්නේ නැතුව දොර අරිනවා... මිනීමැරුම චෝදනාවක් තමයි ඌට දාන්න ඕනේ හරිනම්... අර අහක ඉන්න ලොරි කාරයත් අමාරුවේ...

    ලොරියානං පව් බන් ගෑනි වැටෙන්නේ පිටිපස්සේ රෝදේ ඉස්සරහට. xtrail කාරය නැවත්තුවට කොටසක් පාරේ. අනික දොර පොඩ්ඩක් ඇරලා බලන්න ඕනි බන්. අනිත් උන්ගේ ආරක්ෂාව කෙසේවෙතත් බහින තමන්ගේ හරි ආරක්ෂාවට. බහින එකාව අර ලොරිය යටකරන් ගියානං වටිනවා. පව් අරූ. සාමාන්යෙන් මන් බයික් පදින උන්ගේ පැත්ත ගන්නේ නෑ එත් මූ නං පිළිවෙලට යනවා අස්සෙන් අස්සෙන් නොදා මනුස්සයෙක් වගේ. එහෙම උන්ටමයි කෙලවෙන්නේ :sorry:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,647
    829
    113
    Hamilton, NZ
    බයික් එකේ එකාගේ වේලාවට cctv කැම් එකක් තිබ්බා. නැත්තම් අපේ උන් උ හප්පලා මැරුවා කියලා නිවුස් එක දාන්නේ :yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,788
    34,102
    113

    ත්‍රීවීල් එක බයික් එකට වඩා භයානකයි බං, ඒක නම් මහ ජරාම වාහනයක් එයිට වඩා බයික් එක 1000ගුණයකින් හොදයි, දෙයක් වෙන්නම ඕන ත්‍රී වීලර් එකක් ගැන හරි අවබෝධයක් ගන්න නම්

    ත්‍රීවීල් එකට වඩා බයික් හොඳයි කියන්නේ, ත්‍රීවීලර් එළවන එවුන් වැඩි හරියක් නහර කාරයෝ නිසානේ. ත්‍රීවිලර් එක ත්‍රීවිලර් එකක් විදියට එළවනවනම් සෑහෙන ආරක්ශාවක් තියෙනවා බයක් එකකට වඩා. අපේ කාලකන්නි ත්‍රීවීලර් එළවන්නේ එක ප්‍රාඩෝ එකක් කියලා හිතාගෙනනේ