Kiribathgoda bike accident

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    සිය පෙම්වතා සමඟ යතුරුපැදියේ ගමන්ගත් තරුණිය ඊයේ කිරිබත්ගොඩදී පෙම්වතා ඉදිරියේදීම මරු තුරුලට ගිය හැටි

     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    අම්මෝ බන්. ඌට මොනවා හිතෙන්න ඇද්ද. බලපන්කො පොඩි mistake එකකින් ජීවිතයක් නැති කරපු හැටි. :(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    Xtrail kaarayawa awurudu 10katawath hire danna oni. Ara bike kaaraya xtrail karayawa maruwath saadaranayi
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Outlander neme Xtrail. Mitsubishi neme Nissan

    Bike eke gamanak yanawata wada hondai bus eke yanawa lankawe un ekka ba

    Phon eken baluwe Out. PHEV wage dakke ban. :sorry::sorry:

    Sirawata ban. Mamath laga laga kadeta kellage gedara wage yaddi yanne bike eke ban :sorry::sorry: Tsniyama giyath passe kenek nam daagena jivitheta yanne ne. Car eke yana eka sapai balan yaddi.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අරූ මොන සිහියකින්ද දොර අරින්නේ..? එක පාරක් වැදුනහම තවත් හයියෙන් දොර ඇරියා වගෙ... අපරාදේ ජීවිතයක්.... :(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    අරූ මොන සිහියකින්ද දොර අරින්නේ..? එක පාරක් වැදුනහම තවත් හයියෙන් දොර ඇරියා වගෙ... අපරාදේ ජීවිතයක්.... :(

    John Baas kiyapu eka aththa :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    John Baas kiyapu eka aththa :rofl:

    සිරාවට.... ප්‍රධාන පාරක සුදු ඉරෙනුත් එහා නවත්තලා ඒ මදිවට පාර බලන්නේ නැතුව දොර අරිනවා... මිනීමැරුම චෝදනාවක් තමයි ඌට දාන්න ඕනේ හරිනම්... අර අහක ඉන්න ලොරි කාරයත් අමාරුවේ...