Kiribathgoda bike accident

May 30, 2017
119
26
0
අම්මෝ බන් මොන කරුමයක්ද ඒ?:(:( මගේ බඩ පපුව දාල ගියා එක දැකල. අර කොල්ලට මොනවා හිතෙන්න ඇතිද? :sorry::sorry:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පාරේ නවත්වලා තියෙන වාහන ලගින් යද්දි හරි පරිස්සමෙන් යන්න ඔ්න බන්. මොනවහරි දෙයක් වුනාට පස්සේ අඩලා දොඩලා වැඩක් නෑ. මේ ලගදි මමත් ඔය වගේ ගියා හැබැයි පුස් බයිසිකලේ ගියේ. ඔය වගේ වාහනයක් නතර කරලා තිබුනා මම කෝකටත් හිමින් ගියේ අඩියක් එකහාමාරක් විතර ඇතින්. මෙන්න යකෝ ඉස්සරහ දොරයි මායි අතරේ අඩි 3ක් වත් නෑ ඒ ගෑනි දඩස් ගාලා දොර ඇරියා මම යාන්තන් brake කරගත්තා. :sorry:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අපෝ බන් එපා වෙනවා.:sorry::sorry: අරූ නම් මහා කාලකන්නියෙක්. නීතියෙනුත් යස අගේට බේරෙයි.:angry::angry:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    xtrail ballage bn sampurna weradda paw ara kellage jiwithe eka thapparen okkoma ewarayine. okata warudu ganakata hire danna ooni. oya ballage noselakilimath kama pareth nawaththala eka para door arinawa poddak pitipasa bala door eka eriyanam ara kella thamath innawane
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :dull::dull::dull::dull:

    අත් වැරද්දක් ජීවිතයක් නැතිකරපු හැටි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    xtrail ballage bn sampurna weradda paw ara kellage jiwithe eka thapparen okkoma ewarayine. okata warudu ganakata hire danna ooni. oya ballage noselakilimath kama pareth nawaththala eka para door arinawa poddak pitipasa bala door eka eriyanam ara kella thamath innawane

    මේ වගේ වැරැද්දක් වාහනේ ගිය Passenger කෙනෙක් කළා නම් ටිකක් හරි කමක් නෑ කියන්න තිබ්බා බං, ඒත් මූ මේක ඩ්‍රයිව් කරගෙනම ඇවිල්ලා මේ වගේ වැරැද්දක් වුණා කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ බං,

    කවදාවත් හරි ඩ්‍රයිවර් කෙනෙක් අතින් හදිස්සියකටවත් මෙහෙම දෙයක් වෙන්නේ නෑ බං, මට නම් දොරක් අරිද්දි කවුරු කොහොම කිව්වත් එකපාරටම දොර අරින්න හිතෙන්නෙම නෑ, ටවුන් එකක නම් 10පාරක්වත් බලලා තමයි දොර අරින්නේ,

    කිසිම අත්දැකීමක් නැති මීහරකෙක් බං, පවු අහිංසකයෙක්ගෙ ජීවිතයක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    ara doraarapu ekawa wahanna one ,lorry driver weradi ne,,,,,, e manussaya nidahas karanna one,,,,, kalakanni, aparade tharuna jeewithayak
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මේ වගේ වැරැද්දක් වාහනේ ගිය Passenger කෙනෙක් කළා නම් ටිකක් හරි කමක් නෑ කියන්න තිබ්බා බං, ඒත් මූ මේක ඩ්‍රයිව් කරගෙනම ඇවිල්ලා මේ වගේ වැරැද්දක් වුණා කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ බං,

    කවදාවත් හරි ඩ්‍රයිවර් කෙනෙක් අතින් හදිස්සියකටවත් මෙහෙම දෙයක් වෙන්නේ නෑ බං, මට නම් දොරක් අරිද්දි කවුරු කොහොම කිව්වත් එකපාරටම දොර අරින්න හිතෙන්නෙම නෑ, ටවුන් එකක නම් 10පාරක්වත් බලලා තමයි දොර අරින්නේ,

    කිසිම අත්දැකීමක් නැති මීහරකෙක් බං, පවු අහිංසකයෙක්ගෙ ජීවිතයක්

    Sirma kthwa bn salli wlata wahanayk gththta kwdwth molyk gnna ba ne bn..
    kollata mnw hithnnna athda bn... :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sithija.h

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ලොකු ලොකු වාහන ගන්න සල්ලි තිබුනට මුන්ට මොලේ සල්ලි වලට ගන්න බැහැ ...
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ වගේ වැරැද්දක් වාහනේ ගිය Passenger කෙනෙක් කළා නම් ටිකක් හරි කමක් නෑ කියන්න තිබ්බා බං, ඒත් මූ මේක ඩ්‍රයිව් කරගෙනම ඇවිල්ලා මේ වගේ වැරැද්දක් වුණා කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ බං,

    කවදාවත් හරි ඩ්‍රයිවර් කෙනෙක් අතින් හදිස්සියකටවත් මෙහෙම දෙයක් වෙන්නේ නෑ බං, මට නම් දොරක් අරිද්දි කවුරු කොහොම කිව්වත් එකපාරටම දොර අරින්න හිතෙන්නෙම නෑ, ටවුන් එකක නම් 10පාරක්වත් බලලා තමයි දොර අරින්නේ,

    කිසිම අත්දැකීමක් නැති මීහරකෙක් බං, පවු අහිංසකයෙක්ගෙ ජීවිතයක්

    Sirama Kathawa bn, mamath ehemai, ape ewunta wahana denna kalin road discipline kiyala denna one bn
     
    • Like
    Reactions: sithija.h

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Xtrail kaarayawa awurudu 10katawath hire danna oni. Ara bike kaaraya xtrail karayawa maruwath saadaranayi

    පිස්සුද බන් දවස් 14 යි.සල්ලි ටිකක් විසිකෙරුව නම් පැය 24යි.ලංකාවේ නේ... අද්දැකීමෙන් කියන්නේ ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    යකෝ මමනං හද්ද පිටිසර ග්‍රවුන්ඩ් එකක් මැද්දෙ වාහනයක් නැවැත්තුවත් කණ්ණාඩියෙන් පිටිපස්ස බලල මිසක් දොර අරින්නෑ. මොකද අද කාලෙ උඩිං යන උන් හරි ඇවිල්ල වදින්න පුළුවං කාලයක්. දොර ඇරපු @#&# ප@යව මරන්න ඕන ඔය වගේම. තව සක්කිලි ඉන්නව අයිනෙ ඉඳල වාහන එද්දිම පාරට දානව සිග්නල් එක දාගෙන. ගොඩක්ම බස් කාරයො, ටිපර් පොන්නයො තමයි ඕක කරන්නෙ.

    මොනව උනත් බයික් එකක යන්නෙ නම් මැරෙන්ඩ බොහොම ආසන්න මට්ටමට ජීවිතේ ලංසු කරපු උන්ම තමා. අද කාලෙ ට්‍රැෆික් එක්ක බයික් වල යන උන් ගෙවල් වලට ආපහු එනකම් සුවර් නෑ මැරිලා නැතුව ඇති කියලා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    X - Trail Wes*ge puthage thamai 100% weredda. Hebei pare anith peththe ida thiena nisa bike eka thawa tikak pare medata aran yanna thibuna.

    RIP :(
     
    Last edited: