Kishkindha Kaandam (2024) මේවානේ ෆිල්ම් ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඔලුව විකාර උන :eek:
    ඉතින් ඔලු විකාර කරන්න තමා දාන්නේ.
    Happy We Did It GIF by Major League Soccer
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,760
    1,383
    113
    Sri Lanka
    Man baluwa… 1/2 hour wage yanakota mokakda wenna aththe kiyala theruna.

    Nature Sceneries are so good, mind blowing… 🤩🤩
    Acting is good.
    Story eka hodai, habai meeta wada hoda Malayalam movies thiyenawa.
    hype ekata kiyanna tharam nam mata set une na.

    Kauru hari daala tibuna Cristopher Nolan ge film ekak wage kiyala. Echchara nam hoda na ithin😅😅
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මලයාලම් කියන්නේ වෙනම මැජික් එකක්.. ඉදල හිටලා ගුරුත්වාකර්ශනේ නැති ෆිල්ම් ගැහුවට ගොඩක් දැන් එන ඒවා වෙනම ලෙවල් එකක්...
    රහ වැටුනොත් හොයා හොයා බලන්නේ... ලගදි එකක් නැතුව හිටියේ... දොස්තරමහත්තයට වැඩි වැඩියෙන් OT ශිෆ්ට්ම සෙට් වෙන්න ඕනි මේවා ෂෙයාර් කරනවට...
    👌
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මලයාලම් ෆිල්ම් මැජික් එකක්. සුපිරියක්!

    Kishkindha Kaandam
    2024
    IMDB 8+
    MV5BNjBkNDMzYzktZjBjMy00ZmU3LTk0MDEtNzAzNGFjMGE4MDQyXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    ෆිල්ම් එක පටන් ගන්නේ ඉතාම සරල තැනකින්. මැතිවරණ කාලයක් නිසා නිකුත්කරපු ගිනිඅවි නැවත රජයට ගන්නවා. ඒක ඉන්දියානු නීතියක්. නමුත් එකෙක් දිලා නැ. ඒ මුල් විනාඩි 5 තුල කතාව.

    හැම විනාඩියෙම ඊට පස්සේ කතාව වෙනස් වෙනවා. දන්නෙම නැතුව ට්විස්ට් එකකට හිරවෙලා. අන්තිමවෙද්දි ෂොක්.

    Credits ඉවර වෙලත් බලන් හිටියා තව මොනාවත් නැද්ද කියලා. ඒ තරම් කතාව ඇතුලේ.


    @Reincarnator මහතා හැකිනම් සෘජු ලිංකුවක් දෙන්න.
    Thanks machan. Supiri film eka 😍
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Meeharaka, Paadhadayaa, Bahuboothayo, Nuba Naadan Apita Pissu Kiyana Sinhala Bauddayo Hadapu Film Balapu Ubala Watichcha Thana..
    කියන උත්ඨක් සිංහලෙන් කොටපංකෝ නාන. කියවන්න ගිහිං පිට පොට ගියා.

    Meeharaka, Paadhadayaa, Bahuboothayo, Nuba Naadan Apita Pissu Kiyana Sinhala Bauddayo Hadapu Film Balapu Ubala Watichcha Thana..
    ඕක බලපං පට්ට.
    ------ Post added on Nov 22, 2024 at 9:03 PM
     
    • Like
    Reactions: emoji diaries

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    YTS දැකලා ඩව්න්ලෝඩ් කළා. තාම බැලුවේ නෑ. Smile 2 බලන්න ගත්තා, පිස්සු හැදෙනවා. තත්පරෙන් තත්පරේට බය හිතෙනව ඊළඟට මොකක් වෙයිද කියල.