Kisima kenek USA visa apply karanna epa- S.M මරික්කාර්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Kisima kenek USA visa apply karanna epa- S.M මරික්කාර්

    කිසිදු දේශප්‍රේමී ලාංකිකයෙක් අමෙරිකාවෙන් වීසා අයදුම් කරන්නෙපා - මන්ත්‍රි එස්.එම්. මරික්කාර්




    වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන තුරු අමෙරිකාවෙන් වීසා අයදුම් නොකරන්නැයි සියලූ දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් ප්‍රකාශ කර සිටිනවා.ඔහු මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

    පනවා ඇති තහනම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට දැමූ තහනමක් සේ සැළකිය යුතු යැයි ද එකී වාරණය තරයේ හෙළා දැකිය යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

    යුධ හමුදාපතිවරයාට එරෙහි තහනම ඉවත් කරන තුරු තමන් කිසිම විටෙක දී ඇමරිකාවෙන් වීසා නොඉල්ලන බව පැවසූ මන්ත්‍රිවරයා එම ක්‍රියාව සෙසු ශ්‍රී ලාංකිකයින් මෙන්ම විශේෂයෙන් පොදුජන පෙරමුණේ පිරිස්ද අනුගමනය කරන්නැයි ඉල්ලා සිටියා.

    Neth
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako godak minissu try karanne kohoma hari penala settle wenna, mokada lankawa deshapaluwo kala iwarai,

    muta mol kiyala minissunta settle enna epa kiyalada kiyanne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උඹ විහිලු කරනවද? යකෝ ශවේන්ද්‍ර සිල්වාව දානවට විරුද්ධ වෙච්ච යු ඈන් පී කාරයෝ දෑන් ඔහොමත් කියනවද? ලොකු දෙයක් එහෙම හරි වෙනස් වෙච්ච එක
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹ විහිලු කරනවද? යකෝ ශවේන්ද්‍ර සිල්වාව දානවට විරුද්ධ වෙච්ච යු ඈන් පී කාරයෝ දෑන් ඔහොමත් කියනවද? ලොකු දෙයක් එහෙම හරි වෙනස් වෙච්ච එක

    :lol:උඹට තේරෙන්නෙ නැද්ද.මූ ඔය හින්ට් ඵකක් ගහන්නෙ..මුං කොහෙ වෙනස් වෙන්නද බං.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨාභය ආවාට පස්සේ ද තහනමක් දාන්න මතක් වුනේ..
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Yes. We don't need America.


    Samaharawita Europe Union,UK th America wa wage action 1 gani. Ehema kaloth api un ekkath gema illanna ona. :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    :lol:උඹට තේරෙන්නෙ නැද්ද.මූ ඔය හින්ට් ඵකක් ගහන්නෙ..මුං කොහෙ වෙනස් වෙන්නද බං.
    ඒ කියන්නේ මුන් මේකත් ජෝක් එකට අරන් නේ. ඒක මිසක් නෑත්නම් කොහෙද සමනල්ලු අඹ කන්නේ. මුන් දන්නේ උරන්න විතරනේ :lol::lol: