Kiss eka mona rahada ?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අසරන මා කිසි දාක මෙතුවක් කල් වන තුරු කිසිම ස්ත්‍රියකගේ මුව රස බලා නොමෑත,,
    එබෑවින් මට ස්ත්‍රිය සොයාදෙන්න,,රස බලා මොන රස දෑයි පවසන්නම් මිතුර!!!!!
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අසරන මා කිසි දාක මෙතුවක් කල් වන තුරු කිසිම ස්ත්‍රියකගේ මුව රස බලා නොමෑත,,
    එබෑවින් මට ස්ත්‍රිය සොයාදෙන්න,,රස බලා මොන රස දෑයි පවසන්නම් මිතුර!!!!!

    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.

    ලිපිනය - එළකිරි මහා ගුරුකම් මන්දිරය
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.

    ලිපිනය - එළකිරි මහා ගුරුකම් මන්දිරය

    jaathi porak wage :oo::oo: