amuthu rahak enne deelama balapan

අසරන මා කිසි දාක මෙතුවක් කල් වන තුරු කිසිම ස්ත්‍රියකගේ මුව රස බලා නොමෑත,,
එබෑවින් මට ස්ත්‍රිය සොයාදෙන්න,,රස බලා මොන රස දෑයි පවසන්නම් මිතුර!!!!!


හනුමා මංගල සේවය


හනුමා මංගල සේවය
තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)
රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.
ලිපිනය - එළකිරි මහා ගුරුකම් මන්දිරය


රහක් නම් නෑ තොල් වල උලන් හිටි ඒවා තිත්ත රහයි![]()

හම්මේ උඹව දැක්ක කල්
නහය ඇතුලට දිව ගියේ නැද්ද බන්