chip

Well-known member
  • Jul 25, 2006
    5,812
    32
    48
    <<< සිප ගැනීම පිළිබද කරුණු කිහිපයක් >>>

    000203F8-1.gif


    7HgaK.png


    ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

    පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

    50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

    සිපගැනීම දත් දිරායාම අඩු කරනවා මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

    චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්
    සිප ගැනීමට දක්ෂ නැත.

    කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.

    සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි හදගැස්ම වැඩි වීමට.

    රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.

    සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.

    ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඊශ්‍රායලයේ වාර්තා වේ.

    16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.

    here.gif


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, මට මේක දැක්කාම හිතුනේ චින ජාතිකයන්ට සිප ගැනිම පිළිබදව පන්තියක් පැවැත්වුවානම් අමතරව කියක් හරි හොයා ගන්නත් තිබ්බා කියලා
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    අනේ මන්දා බං, මට මේක දැක්කාම හිතුනේ චින ජාතිකයන්ට සිප ගැනිම පිළිබදව පන්තියක් පැවැත්වුවානම් අමතරව කියක් හරි හොයා ගන්නත් තිබ්බා කියලා
    aniwa aniwaaa:D:D:D:D:D