<<< සිප ගැනීම පිළිබද කරුණු කිහිපයක් >>>
ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.
පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.
50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.
සිපගැනීම දත් දිරායාම අඩු කරනවා මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.
චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්
සිප ගැනීමට දක්ෂ නැත.
කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.
සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි හදගැස්ම වැඩි වීමට.
රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.
සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.
ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඊශ්‍රායලයේ වාර්තා වේ.
16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.