kitchen construction wall putty and Tile stage

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන්ලා කපරාදු කරලා ඉවර උන kitchen එකක මුලුන්ම කරන්න ඕනේ බිත්ති වල පොටි අදින එකද නැත්නම් බදාම කපල බිම සහ pantry එක tile අල්ලන එකද

    • මුලින් බිත්ති වල පොටි ඇදලා පස්සේ බිම බදාම කපල, බිම සහ pantry එක top එකේ Tile අල්ලන එකද
    • නැත්නම් මුලුන් බිම බදාම කපල බිම සහ pantry එක top එකේ Tile අල්ලල්ලා පස්සේ බිත්ති වල පොටි අදින එකද

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    2nd option hoday neda ?

    Poti kapanawa kiyanna patta dust badama kapanna kalin hodalaya yawanna ona
    මටත් ඔහොම හිතුන හරිම විදිය දැනගන්න තමයි මේක දැම්මේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    pantry top eka daganna mulinma, eta passe kapararu weda okkoma karanna
    wall putty karala filler karanna, paint karanna epa
    tiling
    filler
    paint

    title karaddi aniwa walls kela wenawa e nisa paint last tiyaganna
     
    • Like
    Reactions: lkfunboy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මචන්ලා කපරාදු කරලා ඉවර උන kitchen එකක මුලුන්ම කරන්න ඕනේ බිත්ති වල පොටි අදින එකද නැත්නම් බදාම කපල බිම සහ pantry එක tile අල්ලන එකද

    • මුලින් බිත්ති වල පොටි ඇදලා පස්සේ බිම බදාම කපල, බිම සහ pantry එක top එකේ Tile අල්ලන එකද
    • නැත්නම් මුලුන් බිම බදාම කපල බිම සහ pantry එක top එකේ Tile අල්ලල්ලා පස්සේ බිත්ති වල පොටි අදින එකද

    මුලින්ම පොටි අදින්න .. ඊළගට බදාම කපන වැඩ කරන්න ..පොටි කියන්නේ හද්ද ජරාවක් ඕක කපනකොට නැත්නම් පොළවත් ඉවරයි ඩස්ට් එකට

    pantry top eka daganna mulinma, eta passe kapararu weda okkoma karanna
    wall putty karala filler karanna, paint karanna epa
    tiling
    filler
    paint

    title karaddi aniwa walls kela wenawa e nisa paint last tiyaganna
    Meka hari
    ------ Post added on Feb 27, 2025 at 8:38 PM
     
    • Like
    Reactions: lkfunboy

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    සාමන්‍යයෙන් පොටි ඇදල කපලා ඊට පස්සේ ටයිල් කරන්නේ.

    හේතු කීපයක් තියෙනවා.

    සිංහල ටයිප් කරන්න අමාරුයි. පස්සේ වෙලේක පැහැදිලි කරන්නම්
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    pantry top eka daganna mulinma, eta passe kapararu weda okkoma karanna
    wall putty karala filler karanna, paint karanna epa
    tiling
    filler
    paint

    title karaddi aniwa walls kela wenawa e nisa paint last tiyaganna
    තැන්ක්ස් මචන් pantry එක top එක දාල තියෙන්නේ මචන්

    මුලින්ම පොටි අදින්න .. ඊළගට බදාම කපන වැඩ කරන්න ..පොටි කියන්නේ හද්ද ජරාවක් ඕක කපනකොට නැත්නම් පොළවත් ඉවරයි ඩස්ට් එකට

    Meka hari
    ------ Post added on Feb 27, 2025 at 8:38 PM
    එළකිරි මචන්
    ------ Post added on Feb 27, 2025 at 8:45 PM

    සාමන්‍යයෙන් පොටි ඇදල කපලා ඊට පස්සේ ටයිල් කරන්නේ.

    හේතු කීපයක් තියෙනවා.

    සිංහල ටයිප් කරන්න අමාරුයි. පස්සේ වෙලේක පැහැදිලි කරන්නම්

    එළකිරි මචන් පුලවන් වෙලාවක දාන්න මචන්

    සිංහල ඕනේ නැහැ singlish walin dapan
    ------ Post added on Feb 27, 2025 at 8:47 PM