KitKat උදව්වක් කොලුවනේ..

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    me thiyenne macho xperia z phone eka flash tool walin flash karana widiha
    tab ekatath oya krame hariyai.

    habayi mulinma ube version ekata galapene kit kat firmware file eka hoya ganna one. podi wadaka inne welawak thibboth hoyala dennam.

    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    puluwan ban . official update ekama ganin . 3rd party use karanne epa Chinese huyannawalwalata wage .
    Oka hodai macho . can recommend !
    බොසාට නිකන් හම්බවෙලා බං..:rofl: ලොකු වැඩි එක තමා අවුල..:dull:

    :rofl:අඩෝ WIFI තමා බන් මාත් update කරලා තියෙන්නේ..වෙන විදිහක් නම් දන්නේ නැහැ බන්.දන්න උන් ඇති මේකේ අනිවා ..:yes:
    එල එල තෑන්ක්ස් මචං.. යාලුවෙක්ගෙන් ගෙදරකට ගිහින් අප්ඩේට් කරගන්නවා..:dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අප්පටසිරි.. Wi-Fi තියෙන තැනකටම යන්න වෙයි නේහ් බං..?

    තියෙනවා.. Wi-Fi ඔන් කරන්නලුනේ ඉතිං..:dull:

    ඔව උබට වයි ෆයි හොයාගන්න වෙයි.....
    වයි ෆයි ඔන් කරන්න කියනවනම් මොබයිල් ඩේට වලින් බෑනේ:dull:
    වයි ෆයි නැත්නම් ෆෝන් ඒකෙන හදාගන් ෆයි ෆයි
    ඩයලොග් 4G තියෙනවනම් උබේ ෆෝන් ඒකෙන වයි ෆයි හොට් සපෝට් එකක් හදල ඒකෙන බාගනින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Machan if you don't really understand how to get it done, then its better to get it done by some expert. There is no single way to do it. The process differs from device to device. A method can work on one device and may fail on other devices so best thing to do is get it done by some expert. (from a phone shop or someone have the experience). Don't attempt things such as flashtool, which can be dangerous. Especially if you don't understand the process.
    වොරන්ටිත් නෑ හැබැයි.. නිකන් හම්බවෙලා තියෙන්නෙ.. අවුලක් යයිද ඒ කියන්නෙ..?

    me thiyenne macho xperia z phone eka flash tool walin flash karana widiha
    tab ekatath oya krame hariyai.

    habayi mulinma ube version ekata galapene kit kat firmware file eka hoya ganna one. podi wadaka inne welawak thibboth hoyala dennam.

    හරි මචං..

    podi gon idea ekak.phone eken hotspot ekak haduwot mokada:oo:
    ඒක කරන්න දන්නෙත් නෑ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව උබට වයි ෆයි හොයාගන්න වෙයි.....
    වයි ෆයි ඔන් කරන්න කියනවනම් මොබයිල් ඩේට වලින් බෑනේ:dull:
    වයි ෆයි නැත්නම් ෆෝන් ඒකෙන හදාගන් ෆයි ෆයි
    ඩයලොග් 4G තියෙනවනම් උබේ ෆෝන් ඒකෙන වයි ෆයි හොට් සපෝට් එකක් හදල ඒකෙන බාගනින්.
    :dull:
    පුළුවන් වෙලාවක අප්ඩේට් කලා නම් හරි නේහ් බං.. යාලුවන්ගෙ ගෙදර නම් Wi-Fi තියෙනවා.. මේක බොසාට නිකන් හම්බවෙලා තියෙන්නෙ..:rofl:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    machan phone eke update option ekak tiyenawanam awulak ne. try settings -> about phone -> system update. try that and see if you get any updates. make sure you have a good internet connection. if there are updates it will get updated automatically. if it is not updating then you have to update it manually. but manual update is a little complex thing so in that case you should take it to an expert. again don't try that flashtool or any other software without understanding how they work. Because we never know what will happen and device may get bricked. hope this helps
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    macho wade karana widiha okkoma meke thiyanawa
    habayi putho uba issellamanam karanne godak kalpanawen hodata kiyawala
    therum aran karapan.

    http://xperiafirmware.com/8-firmware/39-sony-xperia-tablet-z-sgp321

    wifi walin update karana eka thama lesima widiha ban.
    ehema nathnam sony PC Companion software eka computer ekata dala eka harahath wade karagannapuluwan.
    තෑන්ක්ස් මචෝ..:yes:

    machan phone eke update option ekak tiyenawanam awulak ne. try settings -> about phone -> system update. try that and see if you get any updates. make sure you have a good internet connection. if there are updates it will get updated automatically. if it is not updating then you have to update it manually. but manual update is a little complex thing so in that case you should take it to an expert. again don't try that flashtool or any other software without understanding how they work. Because we never know what will happen and device may get bricked. hope this helps
    ඒකෙන් අප්ඩේට් කරන්න බෑ බං.. Wi-Fi ඔන් වෙනවා.. :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :dull:
    පුළුවන් වෙලාවක අප්ඩේට් කලා නම් හරි නේහ් බං.. යාලුවන්ගෙ ගෙදර නම් Wi-Fi තියෙනවා.. මේක බොසාට නිකන් හම්බවෙලා තියෙන්නෙ..:rofl:

    ela ela බොසා:dull::dull:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Wi-Fi නෑනෙ මචෝ.. :(
    ඒක නැතිව බැරිද.. නිකන් ඉන්ටර්නෙට් ගිහින්..?

    කරන්න බැරි නෑ ඒත් මගදි හිට්ටොත් හුටස් තමයි. වයි ෆයි තියෙනවනම් ගොඩක් හොදයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    oke pc suite akak tinawa neda "http://www.sonymobile.com/global-en/tools/pc-companion/
    meken
    update karana balana.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචංලා.. නිවාඩු දවසක යාලුවෙක්ගෙ ගෙදරට ගිහින් අප්ඩේට් කරගන්නවා..:yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    story-kit-kat-brazil.jpg

    පට්ට රසයි නේ බං:rolleyes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔක උබට අප්ඩේට් කරන්න 1.5GB විතර file එකක් ඩවුන් කරන්න ඔනේ.. ඒක ඩවුන්ලෝඩ් වෙන අතර තුර නෙට් off උනාට ලයිට් ගියාට අවුලක් නැහැ ආයේ මුල ඉඳන් කරන්න පුළුවන්. data විතරයි අපතේ යන්නේ.... හැබැයි උබ OS update කරන කොට බැට්රි බැස්සෝත් වැඩේ ටිකක් අමාරු වෙනවා..
    මගෙ phone එක update කරගන්න මගෙ ගෙදර තියෙන pc එකට kies දාලා පැය 10ක් විතර දාලා තිබුනා. (normal 512 mbps ලයින් එකෙන්). නුවන්-බුවා අයියා තමයි කියලා දුන්නේ....
    kitkat දැම්මා කියලා මහලොකු වෙනසක් වෙන්නේ නැහැ බන්... අඩුම ගානේ interface එකවත් එච්චර වෙනසක් වෙන්නේ නැහැ..... අලුත් themes ටිකක් එහෙම එනවා... මම නම් කියන්නේ 4.1.2 jellybean එක හොඳයි.. බැට්රි හොඳට කරනවා.....