Kiyapanko

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කිසිම මහන්සියක් නැතුව හොයා ගන්න ද උත්සහ කරන්නේ ?
    එහෙනම් ඉතින් පරණ රස්සාව තමයි කරන්න වෙන්නේ..
    දැන් අහන්න එපා ඒ මොකක් ද කියලා..
    අතිතයේ ඉදලා මිනිස්සු තවමත් ප්‍රසිද්ධියේ කරන හිගා කන රස්සාව තමයි හරි යන්නේ.. නිකන් හොයා ගන්න ඕනේ නම්..