km Player Help

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    :oo::oo::oo: මගේ KM PLAYER එකක් VIDEO PLAY කරනකොට මෙහෙම එකක් එනවා එකක් නැති කරන්නේ කොහොමද ලුත් ම VERSION එක තම INSTALL කරලා තියෙනෙන්

    OOO1.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Kmplayer newi ban POTPlayer kiyala ekak tiyenwa eka daganin.
    km eka hadpu team eke ekekgema thamai. add na karadara na eka use karanda.

    අදයි pot player එක ගැන ඇහුවෙ දාගෙන බැලුව KM එකට වඩා පට්ට තමා :D :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,184
    113
    pot එක try කරපන් නිකමට. මට kmp එපා උනා pot එක දැම්මහම.