KM Player - No sound (solution)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    51wyseF4vvL.png


    මචංලා ලගදි ඉදන් සමහර ෆිල්ම් බලද්දී KM Player වල sound ඒන්නැති සීන් ඒකක් තිබ්බා.උඹලටත් ෙම් සීන් ඒක ෙවලා අැති ඔන්න ඒ්කට විසදුම ෙසට් උනා.කරලා බලපල්ලා.1න්ම ෙගාඩ.

    පහල ලින්ක් ඒකට ගිහින් Codec ඒක Download කරගන්න
    http://www.ac3filter.net/wiki/Download_AC3Filter

    ඒ්ක install කරලා KM Player ---->> Settings (f2) ගිහින් “Filter Control වල “Decoder Usage --> Internal Audio Decoder--> All Disable ටික් ඒක select කරන්න

    දැන් Player ඒක රිස්ටාර්ට් කරගන්න.

    දැන් ඉතින් ගින්දර තමා :yes::yes::yes:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මටනම් පෙන්නන්නම බැරි player එකක් තමා ඕක,
    HD video බලන්නේ Splash player එකෙන්, අනිත් ඔක්කොටම VLC තම.
    ඒ කොහොම උනත් උඹට bump
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මමනම් ෆිල්ම් බලන්නේ Media Player Classic(MPC-HC) එකේ ඕනෑම sub එකක් වැඩ. kmp එකේ සමහර sub සපෝර්ට් කරන්නේ නැ.​
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපෝ බං vlc මටනම් දිරවන්නේ නෑ

    අයි බන් එකේ තියෙන වැරැද්ද මොකද්ද ?
    player එක හරිම සරලයි,
    සැහෙන්න ස්පීඩ්
    ram එක කන්නෙත් නැ.
    KM එක වගේ ad යන්නෙත් නැ, (data කන්නේ නැ)
    හැමදේටම keyboard shortcut keys දාගන්නත් පුළුවන්.
    sounds දැනෙන්න වෙනස් කරන්න පුළුවන් (පට්ටම powerful EQ එක)
    හැම කුණු ගොඩම play වෙනවා (කරප් උන ඒවත්)
    online radio අහන්නත් පුළුවන්.

    එකම අව්ල සිංහල sub වැඩ නැ, එත් මට එක ප්‍රශ්නයක් නෙමේ.
    මම සිංහල sub දල කිසිම ෆිල්ම් එකක් බලන්නේ නැ,
    මම බලන්නේ english film විතරයි එවයි වත් sub දන්නේ නැ, දෙයක් තේරුනේ නැත්නම් දෙතුන් පාර එතන බලනවා, වචනේ හොයන මදුර/දෙරණ මොකකින් හරි බලල තේරුම හොයාගන්නවා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    mama nam kmplayer,mpc,splash tamai use karanne..
    mata nam best ma mpc tamai..
    oya players update karanna epa,awul yanawa..mama nam update karanne na..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    අයි බන් එකේ තියෙන වැරැද්ද මොකද්ද ?
    player එක හරිම සරලයි,
    සැහෙන්න ස්පීඩ්
    ram එක කන්නෙත් නැ.
    KM එක වගේ ad යන්නෙත් නැ, (data කන්නේ නැ)
    හැමදේටම keyboard shortcut keys දාගන්නත් පුළුවන්.
    sounds දැනෙන්න වෙනස් කරන්න පුළුවන් (පට්ටම powerful EQ එක)
    හැම කුණු ගොඩම play වෙනවා (කරප් උන ඒවත්)
    online radio අහන්නත් පුළුවන්.

    එකම අව්ල සිංහල sub වැඩ නැ, එත් මට එක ප්‍රශ්නයක් නෙමේ.
    මම සිංහල sub දල කිසිම ෆිල්ම් එකක් බලන්නේ නැ,
    මම බලන්නේ english film විතරයි එවයි වත් sub දන්නේ නැ, දෙයක් තේරුනේ නැත්නම් දෙතුන් පාර එතන බලනවා, වචනේ හොයන මදුර/දෙරණ මොකකින් හරි බලල තේරුම හොයාගන්නවා

    VLC player eke bn mage boarders wala green coloured line ekak enawa bng :(
    mokada manda
    KM eka dammahama eka na bng
    ekai mamath KM walata maaarun une
    nathan iitn VLC thamai hodama :)
    videos wala awulak nemei bng :(
    eka hena annoying bng :angry::baffled::oo::dull:


    pXzj9Du.png