ahhh oya player eka open wela na but parana version eka wadane![]()

මචං මාත් ඔය අවුල එනවා
නමුත් player එක open නොකර
කෙලින්ම උඹට ඔනෙ කරන file එක උඩ click කාරාම හරියට play වෙනව මචං![]()
parana virsion eka na machan. meka tama tiyenne. windows 7 walata support karana KMP ekak nadda ?![]()


naa ban wait ....

මංද මගෙ නං වැඩ
player එක නිකම්ම open කරන්න ගියොත් තමා ඔය කේස් එක එන්නෙ
නමුත් තමන්ට ඕන කරන film එකෙ උඩ click කළාම ඉඹෙම KMP open වෙලා ලස්සනට play වෙනවා
හැබයි අන්තිමටම ආයෙ ඔය කියන error මැසේජ් එක එන්න පුළුවං ඒත් ඒ වෙද්දි film එක ඉවරනෙ![]()

KMP have problems with Windows 7, Use MPC with Windows 7 Codecs Pack![]()

Download link ekak dennako![]()