KMP Help

chakka

Member
Aug 28, 2009
305
2
0
mama use karanne Windows 7. eke KM player eka install kara. eka open karana kota mehema error ekak enawane.

11r51j9.jpg

eka ok karata passe player eka open wenne me widiyata

24et085.jpg

ai ehema wenne. mama meka XP wala hodata use karane
:rolleyes::rolleyes:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ‍මචං මාත් ඔය අවුල එනවා
    නමුත් player එක open නොකර
    කෙලින්ම උඹට ඔනෙ කරන file එක උඩ click කාරාම හරියට play වෙනව මචං:)
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ‍මචං මාත් ඔය අවුල එනවා
    නමුත් player එක open නොකර
    කෙලින්ම උඹට ඔනෙ කරන file එක උඩ click කාරාම හරියට play වෙනව මචං:)

    naa ban wait ....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    naa ban wait ....

    මංද මගෙ නං වැඩ
    player එක නිකම්ම open කරන්න ගියොත් තමා ඔය කේස් එක එන්නෙ
    නමුත් තමන්ට ඕන කරන film එකෙ උඩ click කළාම ඉඹෙම KMP open වෙලා ලස්සනට play වෙනවා
    හැබයි අන්තිමටම ආයෙ ඔය කියන error මැසේජ් එක එන්න පුළුවං ඒත් ඒ වෙද්දි film එක ඉවරනෙ:P
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    මංද මගෙ නං වැඩ
    player එක නිකම්ම open කරන්න ගියොත් තමා ඔය කේස් එක එන්නෙ
    නමුත් තමන්ට ඕන කරන film එකෙ උඩ click කළාම ඉඹෙම KMP open වෙලා ලස්සනට play වෙනවා
    හැබයි අන්තිමටම ආයෙ ඔය කියන error මැසේජ් එක එන්න පුළුවං ඒත් ඒ වෙද්දි film එක ඉවරනෙ:P

    ane manda magenam ageeeeta wadakaranawa :) :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113