KMPayer NEW......... ඇවිල්ලා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගේ ලග තියෙනවා මචෝ.. නැති අයට ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න බම්ප් එකක්..
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුළුවන් නම් කියපන් ඔය තියෙන ෆේස්බුක් මගුල් අයින් කරල දාන්න ක්‍රමයක්
    ඒක නම් මලම ඇනයක් බන්

    ප්ලේයර් එක නම් පංකාදු පහයි
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පුළුවන් නම් කියපන් ඔය තියෙන ෆේස්බුක් මගුල් අයින් කරල දාන්න ක්‍රමයක්
    ඒක නම් මලම ඇනයක් බන්

    ප්ලේයර් එක නම් පංකාදු පහයි

    install karaddi ahanawa neada eka ooneda kiyala.. tik eka ain karala install karanan ok.. mata mathaka widihata:yes: