KN 95 මාස්ක් දාන අය ළඟටවත් යන්න එපා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    vSFHk9a.jpg

    ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වූ පෙබරවාරි මාසයේදීවත්, පළමු කොවිඩ් රැල්ල හැමූ මාර්තු මාසයෙදීවත් අපට මුහුණු ආවරණ අත්‍යවශ්‍ය මොහොතක් වනතුරු භාවිත නොකරන්නැයි වෛද්‍යවරු ඉල්ලීමක් කළෝය. එහෙත් අද දෙවැනි රැල්ලේ ආරම්භයත් සමග මුහුණු ආවරණ යනු අත්‍යවශ්‍ය අංගයක් වී ඇත්තේය.

    රේගුව කියන විදියට ලංකාවට ශල්‍ය මුහුණු ආවරණ පමණක් (HS 630790) ටොන් හාරසිය අනු එකක් ආනයනය කර තිබේ. මේවා ගෙන්වා ඇත්තේ 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඇති කාල පරාසය තුළයි. ඒත් 2019 වසරේදී මෙරටට ශල්‍ය මුහුණු ආවරණ ගෙන්වා ඇත්තේ ටොන් තිස් දෙකක් පමණි.

    මුහුණු ආවරණ ආනයනය කරන දේශීය ආනයනකරුවෝ පන්සීය හතළිහක් පමණ සිටිති. ඔවුහු චීනය, වියට්නාමය, ඉන්දියාව, හොංකොං, බංග්ලාදේශය, සිංගප්පුරුව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ස්විට්සර්ලන්තය සහ තායිවානය යන රටවලින් මුහුණු ආවරණ ආනයනය කරති.

    නමුත්, මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කරනු ලබන සියලුම වර්ගයේ මුහුණු ආවරණ බලපත්‍ර තවකාලිකව තහනම් කර තිබේ. මේ ආකාරයට මුහුණු ආවරණ ගෙන්වීම තහනම් කර ඇත්තේ රට තුළම ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරිකයන් පෙලඹවීමටය.

    ලංකාවට දිනකට මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ අවශ්‍යව ඇත්තේය. ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශල්‍ය මුහුණු ආවරණවලට අමතරව KN 95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

    ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශල්‍ය මුහුණු ආවරණවලට අමතරව KN 95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

    මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාල සේවකයන් දක්වා බොහෝ පිරිසකගේ තේරීම වී ඇත්තේ KN 95 වර්ගයේ මාස්ක්ය. එය පැලඳ සිටියොත් තමන්ට කොරෝනා නොවැලඳෙතැයි ඔවුහු සිතති.

    එහෙත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කියන්නේ සමාජයේදී KN 95, N 95 වැනි මුහුණු ආවරණයන් භාවිත නොකරන ලෙසය. එම ආවරණ අවශ්‍ය වන්නේ රෝගී සත්කාරයේ යෙදෙන විට පමණක් බව ද ඇය පැහැදිලි කළාය.

    ‘‘දැන් ගොඩක් කට්ටිය විලාසිතාවකට වගේ රවුම් පෙරණය තිෙයන KN 95 කියන මුහුණු ආවරණ පලඳින්න උත්සහ කරනවා. ඒ මුහුණු ආවරණවලින් අපිට ආරක්ෂාවක් සැලසුණාට අපෙන් අනෙක් අයට වෙන්නේ හොඳක් නම් නෙවෙයි. අපෙන් පිටවෙන වාතයෙන් සියුම් ක්ෂුද්‍ර ජීව අංශු පිටත වාතයට එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට වයිරසය ආසාදනය වෙලා තිබුණොත් අනෙක් අයට බෝ වෙන්න පුළුවන්.

    අපි කියන්න ඕනේ කොයි වේලාවක හරි එහෙම මාස්ක් එකක් දාගෙන කෙනෙක් හිටියොත් ඔහු ගාවටවත් යන්න එපා. මොකද ඔහුට කොවිඩ් වයිරසය තිබුණොත් ඒ පෙරණය තුළින් ක්ෂුද්‍ර ජීවි අංශු පිටතට ඇවිල්ලා ඔබටත් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්.”

    N 95 මෙඩිකල් මාස්ක් පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවේ, මෙම මුහුණු ආවරණ ලෝකයේම ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවයි. ඒවාද භාවිත කරන්නේ වසංගත රෝගයකට ගොදුරු වූ අයෙක්ව ශල්‍යකර්මයකට ලක් කිරීමේදී හෝ විශේෂ අවස්ථාවල ඔහුගෙන් පිටවන වායු අංශුවල ඇති විෂබීජ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇතුළු නොවීමටයි.

    නමුත්, සාමාන්‍ය ජනතාව මේ කියන්නා වූ KN 95 හෝ N 95 යන මුහුණු ආවරණ බාහිර සමාජයේදී පැලඳීමට අවශ්‍ය නොවන බව ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවාය. මේ අවස්ථාවේදී කොවිඩ් 19‘ වයිරසය ආසාදනය නොවී සිටීමට නම් කළ යුත්තේ ශල්‍ය මුහුණු ආවරණ භාවිත කිරීම මෙන්ම අනිවාර්යයෙන්ම නිතර දෑත් පිරිසුදු කිරීම හා සමාජ දුරස්ථභාවයයි.

    උපුටා ගැනීම ‘අරුණ’ වෙබ් අඩවිය
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ගෑනූ කියන ඒවා විශ්වාස කරන්න හොද නෑ :confused:
    කොරෝනා ආවාට පස්සෙත් මාස්ක්ස් ඕනී නෑ කියලා බොරු වැඩක් කියලා කීවෙත් ගෑනීයෙක් :baffled:

    මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියා කියලා. උගේ හුස්ම ⁣ඔක්කෝම එලි⁣යේ. ඒ නිසා kn95 දාපු අය ලග ඉන්න එපා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියා කියලා. උගේ හුස්ම ⁣ඔක්කෝම එලි⁣යේ. ඒ නිසා kn95 දාපු අය ලග ඉන්න එපා.
    ඕකේ ඔය ‍ෆිල්ටර් එක නිසා පැය 24ම උනත් මාස්ක් එක දාගෙන ඉන්න පුලුවන්..
    ‍ෆිල්ටර් නැති එක එහෙම දාගෙන ඉන්න බෑ අමාරුයි.. :confused:
    මම දාන්නෙත් ‍ෆිල්ටර් මාස්ක් එකක් බන් KN 95
     
    • Like
    Reactions: dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඕකේ ඔය ‍ෆිල්ටර් එක නිසා පැය 24ම උනත් මාස්ක් එක දාගෙන ඉන්න පුලුවන්..
    ‍ෆිල්ටර් නැති එක එහෙම දාගෙන ඉන්න බෑ අමාරුයි.. :confused:
    මම දාන්නෙත් ‍ෆිල්ටර් මාස්ක් එකක් බන් KN 95

    නැවතත් කියන්නේ ඕක ෆිල්ටරයක් නෙවෙයි, වන් වේ වැල් එකක්. කිසිම එයා ෆිල්ටර් විමක් වෙන්නේ නැ ඔය වැල් එකෙන්. වැල් එක ලගට කට තියලා උරලා බලපං එන්නැ හුලං. නමුත් පිබලා බලපං යනවා එලියට.

    උබ කිව්වා⁣නේ පැය 24ම දාන් ඉන්න පුලුවන් කියලා. ඔව් ඒ මේ වන් වේ වැල් එක නිසා පිටකරන වාතය මාස් එක තුල නොරැදි එලියට යන නිසා. ඒ නිසා දාගෙන ඉදතැකි පහසුවෙන්.

    නමුත් එලියට යන වාතය පිරිසිදු වෙන්නේ නැ. දැන් හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියනම් උගේ වාතය එලියට එනවා පහසුවෙන්. ඒනිසයි කියන්නේ kn95 උබ දැම්මාට, දාන වෙන උන් ලග ඉන්න එපා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    This was known since last May/June.... Not all N95 filters are equal. Face masks with front valves protect the wearer but probably not the others. In any case these were made as Industrial masks keep dust or other chemical particles away (when you spray insecticide)

    Recently there was a nice video by NIST. Pls refer to the link below.

    https://www.nist.gov/news-events/ne...hy-masks-exhalation-valves-do-not-slow-spread
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    anith ewun mask ekak dan hitiyanam oka awulak nane. surgical mask dala inna ewun gawatath yanna epa kiyanna oni ohoma baluwoth. un exhale karana ewa filter ekakin yanawa kiyalada oya hithan inne ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ithin normal eke mona labbak wth nane...
    :dull: :dull: :dull:

    නෝමල් කියන්නේ සර්ජිකල් එකේද? එකෙ ලේයර්ස් වලින් වෙනවා, ඒවා පැයගානකින් ඩිස්පෝස් කරන්න එපැයි. දිගටම දැම්මොත් මොකක් උනත් වැඩක් නැ.

    මේ කතාව යන්නේ kn95 වැල් එක තියන එක ගැනයි, එකෙන් දාගෙන ඉන්න කෙනාට ⁣නෙවෙයි, අනිත් අයට වෙන ප්‍රශ්න ගැනයි.

    anith ewun mask ekak dan hitiyanam oka awulak nane. surgical mask dala inna ewun gawatath yanna epa kiyanna oni ohoma baluwoth. un exhale karana ewa filter ekakin yanawa kiyalada oya hithan inne ?

    සර්ජික් මාස්ක් වල ෆිල්ටරින් ගැන ඉගෙනගන්න තව. එපමනයි කියන්න තියෙන්නේ ඔයාට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නෝමල් කියන්නේ සර්ජිකල් එකේද? එකෙ ලේයර්ස් වලින් වෙනවා, ඒවා පැයගානකින් ඩිස්පෝස් කරන්න එපැයි. දිගටම දැම්මොත් මොකක් උනත් වැඩක් නැ.

    මේ කතාව යන්නේ kn95 වැල් එක තියන එක ගැනයි, එකෙන් දාගෙන ඉන්න කෙනාට ⁣නෙවෙයි, අනිත් අයට වෙන ප්‍රශ්න ගැනයි.

    සර්ජික් මාස්ක් වල ෆිල්ටරින් ගැන ඉගෙනගන්න තව. එපමනයි කියන්න තියෙන්නේ ඔයාට
    oya kiyanna surgical mask wala waten exhale karana ewa yanna na kiyalada ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑනූ කියන ඒවා විශ්වාස කරන්න හොද නෑ :confused:
    කොරෝනා ආවාට පස්සෙත් මාස්ක්ස් ඕනී නෑ කියලා බොරු වැඩක් කියලා කීවෙත් ගෑනීයෙක් :baffled:
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Aki992

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    oya kiyanna surgical mask wala waten exhale karana ewa yanna na kiyalada ?

    උගත් බුද්ධිමත් මහත්මයෝ, ටොපික් එකේ කතා කරන්නේ ස්පෙසිෆික් දෙයක් ගැන. ඔය මහතා කියන්නේ වෙන දෙයක් ගැන.

    ඔව් වැරදියට පැලදුවොත් වෙනවා. මොන මාස් එකත් වැරදියට පැලදුවොත් වැඩක් නැ. Kn95 එකත් සමහරු කන් රිදෙනවා කියලා නහය එලියේ දාන් යනවා අනන්තවත් දැකලා තියනවා. පුද්ගලානුබද්ධ ගොංකම් වලට අනිත් අයට කරන්න දෙයක් නැ. කන පැලෙන්න ගහලා හරියට දා ගනින් කියනවා ඇරෙන්න
     
    • Like
    Reactions: JohnWick

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    ඕකේ ඔය ‍ෆිල්ටර් එක නිසා පැය 24ම උනත් මාස්ක් එක දාගෙන ඉන්න පුලුවන්..
    ‍ෆිල්ටර් නැති එක එහෙම දාගෙන ඉන්න බෑ අමාරුයි.. :confused:
    මම දාන්නෙත් ‍ෆිල්ටර් මාස්ක් එකක් බන් KN 95
    Oka filter ekak newe one way valve ekak. husma ganna side ekata valve eka close. husma pita karana side ekata valve eka open
     
    • Like
    Reactions: emoji diaries