KN95 Masks විකිණීමට ඇත (Available For Sale)

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලාබයි... මෙහෙ කඩ වල 1ක් 115ක් විතර වෙනව.
    උඹ කොහේද මචන්, දැන්නම් මිල ටිකක් බැහැලා තියෙන්නේ. Mask 10ක් වගේ ගන්නවනම් 80ට වගේ දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: PHBhagya

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ගම්පහ
    විකුනන එවුන් ලොකු margin එකක් තියාගෙන විකුණනවා වගේ. මම කරන්නේ direct import කරන කෙනෙක්ගෙන් අරන් විකුනන එක, ගිය සතියේ order එකක් ඇවිල්ලා quotation එකක් ඉල්ලුවා 5000 pcs Rs. 62 ගානේ දෙන්නන් කිව්වා.
     
    • Wow
    Reactions: PHBhagya

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ada gaththa CIB eken, 10 pack eka 750
    මහරගම එකෙන්ද බන්, ආයිත් ඕනේ නම් කියපන්කෝ
    කැළණි කැම්පස් එක ගාව 60යි.. kn95 white
    මම දැන් කරන්නේ Hanmalaser brand එක, මචන් මාස්ක් එකක් ගන්නකොට පොඩ්ඩක් mask packet එක තදින් අල්ලලා බලපන් සමහර ඒවා තියනවා හරි තුනී ඒ වගේම ලාබයි. පරිස්සමෙන්.
    තැන්කූ බන්
    කොහෙද ඉන්නෙ.
    ගම්පහ කියල තමයි කිව්වේ
     
    • Like
    Reactions: ExamHe

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මහරගම එකෙන්ද බන්, ආයිත් ඕනේ නම් කියපන්කෝ

    මම දැන් කරන්නේ Hanmalaser brand එක, මචන් මාස්ක් එකක් ගන්නකොට පොඩ්ඩක් mask packet එක තදින් අල්ලලා බලපන් සමහර ඒවා තියනවා හරි තුනී ඒ වගේම ලාබයි. පරිස්සමෙන්.

    තැන්කූ බන්

    ගම්පහ කියල තමයි කිව්වේ
    ආහ් කැන්ඩි නම් 10 ක් 700 යි බං
     
    • Like
    Reactions: SLKolla2020

    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    මහරගම එකෙන්ද බන්, ආයිත් ඕනේ නම් කියපන්කෝ

    මම දැන් කරන්නේ Hanmalaser brand එක, මචන් මාස්ක් එකක් ගන්නකොට පොඩ්ඩක් mask packet එක තදින් අල්ලලා බලපන් සමහර ඒවා තියනවා හරි තුනී ඒ වගේම ලාබයි. පරිස්සමෙන්.

    තැන්කූ බන්

    ගම්පහ කියල තමයි කිව්වේ

    mama gatta, Hengjian 16x10.5cm kiyala tiyenne

    White - 60
    Black - 80

    KN95
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    90 gaane dennada
    මම 80ට දෙන්නම්, මාස්ක් 100ට වැඩිය ගන්නවනම් හොඳ ගාණක් දෙන්න පුලුවන්.
    ආහ් කැන්ඩි නම් 10 ක් 700 යි බං
    එහෙමද බන්, මම මාස්ක් 10ක් Rs.800 හැබැයි සෙට් උනොත් 750ට හරි වැඩේ කරනවා.
    Price dan nam adu wela neda..Rs90 /80 tynawa paare
    ඔව් බන්, හැමෝම මාස්ක් import කරන්න ගත්තනේ. 100000 pcs වගේ ගන්නවනම් රුපියල් හතලිහට පනහටත් තියනවා, හැබැයි එහෙම ගණන් කියන උන් අපි light bulk ගන්න ගියාම රුපියල් විස්සේ තිහේ margin තියාගෙන ගණන් කියන්නේ:(:(
    mama gatta, Hengjian 16x10.5cm kiyala tiyenne

    White - 60
    Black - 80

    KN95
    එහෙම brand එකක්නම් දන්නේ නැහැ බන්