Knife attack

Jan 30, 2016
284
21
0
Moratuwa
පිස්සු කියවන්නෙ එපා යකෝ.. හදිසි නීතිය යටතේ කඩුවක් තියා නියනක් වගේ උල් දෙයක් වත් ගෙනි යන්න බෑ පාරේ (දන්න, අහලා තියන විදියට )

හදිසි නීතිය යටතේ නෙමෙයි මොනම හේතුවකටවත් උල් ආයුධ පාරෙ ගෙනියන්න බෑ. අලි බාසුන්නැහෙ කෙනෙකුට ඇරෙන්න උල් පිහියක්වත් ගෙනියන්න බෑ
 

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    10,000 ta CCTV ekak hai karaganna hati kiyapan.

    joke neme sirawata danne nathi hinda ahanne. 20-25 k gyath kamak na

    man hoyala balapu widiyata cam 4 dannath 50+ yanawalu

    cam 4 ක් දාන්න 50 ක් යන්නේ නෑ බන්. rs 24 වලින් වගේ පුළුවන් GV - Tech ගනින් night vition සුපිරි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වටිනවා විස්තරේ....
    හෙට උදේ ඉඳලම ඉලක්කෙට පිහි විසි කරන්න පුරුදු වෙන්න ඕනේ.

    :yes::yes::yes:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචංල හාඩ්වෙයාර් එකේ තියනවා තියනවා පොරෝවේ මිට්ට ගන්න ලීය රුපියල් 300 යි දෙන්න පුළුවන් මැරෙන්න. උද්ල්ලේ මිට ගන්න එපා එක ගෙයක් ඇතුලේ වගේ ගහන්න අමාරුයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මචංල හාඩ්වෙයාර් එකේ තියනවා තියනවා පොරෝවේ මිට්ට ගන්න ලීය රුපියල් 300 යි දෙන්න පුළුවන් මැරෙන්න. උද්ල්ලේ මිට ගන්න එපා එක ගෙයක් ඇතුලේ වගේ ගහන්න අමාරුයි.

    ඒකෙන් බර පාරක් ගහන්න පුලුවන්ද බං :confused: දිග ඇතිද? ඒකනං හැබැයි වාහනේක උනත් අවුලක් නැතුව දාගෙන ගිහෑකි නේ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වාහන ඇතුලේ ආයුධයක්, පොල්ලක් වගේ කෙනෙකුට හානියක් කරන්න පුළුවන් දෙයක් දාගෙන යන්න එපා.අහුවුනොත් නඩු දාන්න පුළුවන්. ආයුධ සම්බන්ධ නීතියක් තියෙනවා.

    වාහනයක් ඇතුලේ ගෙනියනවා නම් වාහනය බ්රේක් ඩවුන් වුනහම ඇදගෙන යන්න පුළුවන් ජාතියේ මහත දම්වැලක්,ඇණ ගලවන බොක්ස් එකක්,හොඳ මහත ස්පැනර් එකක්, වගේ දෙයක් සීට් එක යටින් දාගෙන යන්න.
    :yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කියන්න හදපු එක කියලා. ඒත් කියන්නං.

    පුරුදු නැති උන් ඔය මන්න උස්සං හැමිනෙන්න යන්න එපා ආපු එකා උඹලගේ අතේ තියෙන මන්නෙන්ම හැමින්නවල යයි.
    හොඳ වේලුන උදලුපොල්ලක් තියාගනින් පොඩ්ඩක් දිග අඩුකරලා. එළ භාණ්ඩේ.... එක පාරින් අන්ඩක් කඩනවා කියන්නේ නතින්. සතෙක් සර්පයෙක් ආවත් වන් ෂොට්. මතක ඇතිව හංගලා තියාගනින්. ගේ ඉස්සරහා තියල තිබුනොත් ඒ පොල්ලෙන්ම උඹලට නෙළලා යයි. හැම ආයුධයක්ම *(උදැල්ලක් අලවන්ගුවක් පවා) ලොක් කරපු තැනක තියන්න, අත වන වන එන හොරු ගෙට පැනලා ගේ බිඳින්නේ උඹලගෙම අලවන්ගුවෙන්. :baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gewal walatama paninawa kiyana eka nemei machan senaga inna tenakata awith eka paratama watetama kota gena kotagena yana ekat knife attack ekak tama bun. ita passe uw sayanit karalak kala hari marei. hebei machan dennam pattama malen inne machan pattama kenthiyen inne ohoma ekek hari ahu unot gahanne ne keli keli walata pethi gahala danne bun.




    රෙද්ද තමයි. ඒ අපේ තාත්තලාගේ කාලේ. අර බුර්කා ඇඳපු ෆොන්ස්ගේ අන්ඩක් කඩන්න එකෙක් හිටියේ නෑ.... හැබැයි පෙති ගහන්න කතාව :rofl::rofl: