Knife attack

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හන්ටරයා කියන එක ඇත්ත වගේ....
    පොඩ්ඩක් හොයල බලපල්ලා ඔය පිහි වැඩේ උන් කරනවා ඉශ්‍රයෙල් මිනිස්සුන්ට ....
    පලස්තිනේ පොඩි උන් පවා ඕකට පුරුදු කරන වීඩියෝ තිබේ නෙට් එකේ......
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ara sandun buwata wage ubatath danna ekek marunanam therei :(

    MAta uta kalin theruna nisa tama ISIS unwa list ekata dagena inna unta banne eda idanma:):) jvp un rep kapanna kalin ara lapaya wa ellala maranna one post dapan isis unwa list eke tiyagattata:) wena paksheka hitiyanam kohomada kotage sadde
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් කඩුවක් වාහනේ දාගෙන යන එක නීති විරෝදීද?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    butter knife ekak awulak neha lankawe niithiya anuwa
    ehuwoth kiyanna puluwan butter gaanna kiyala:lol::lol::lol::lol:

    ඉතින් බන් ඔය කැති පිහි හදන පොඩි පොට් වලත් කඩු තියෙනවනෙ විකුනන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඉතින් බන් ඔය කැති පිහි හදන පොඩි පොට් වලත් කඩු තියෙනවනෙ විකුනන්න
    හොඳ කැත්තක් පිහියක් හදවගන්න වෙයි:frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    MAta uta kalin theruna nisa tama ISIS unwa list ekata dagena inna unta banne eda idanma:):) jvp un rep kapanna kalin ara lapaya wa ellala maranna one post dapan isis unwa list eke tiyagattata:) wena paksheka hitiyanam kohomada kotage sadde
    poinlata hoda wedak karanna ona mechchara deyak wenakan udabalan hitapu ekata
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කොහෙවත් අරං යන්නැතුව ගෙදර ආරක්ෂාවට කඩුවක් තියාගන්න එක ලීගල්ද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොහෙවත් අරං යන්නැතුව ගෙදර ආරක්ෂාවට කඩුවක් තියාගන්න එක ලීගල්ද
    කඩුවක් වෙනුවට මාලු පිහියක් හදාගන්න පුලුවන්:rolleyes::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් කඩුවක් වාහනේ දාගෙන යන එක නීති විරෝදීද?

    එකෙන්ම.....

    ඔබට පොඩි ටිප් එකක් දෙන්නම්....

    වාහනේට එකක් ඕනෑම නම් ටිකක් මහතා යකඩ දම්වැලක් අර එකට ලොකු බර ඉබ්බෙක් දාගන්න.....
    එක කාර් එකේ තියා ගන්න....

    ඕක මරණිය ආයුදයක්....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කඩුවක් වෙනුවට මාලු පිහියක් හදාගන්න පුලුවන්:rolleyes::P

    පිහි අරං isis කාරයෙක් ගේකට පැන්නොත් අපිට මාලු කපන පිහියෙන් ගේමක් ගහගන්න අමාරුයි බං උන් close combat knife attack වලට හොදට ට්‍රේන් කරලා ඇත්තෙ :sorry: