Knife buying online

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ලංකාවට online knife buy කරන්න පුලුවන්ද
    (Survival knife වගෙ ඒවා)
    aliexpress වගෙ එකකින්.

    Oder කරපු අය ඉන්නවද

    වෙනම tax ගෙවන්න ඕනද

    Free shipping තියන ඒවා post office හරහා එද්දි ප්‍රශ්නයක් වෙනවද
     
    • Like
    Reactions: kinkon