අඩේ පට්ට පිල්ම් එක් .. මම ඕක 3 පාරක් බැලුව නිකලස් කේජ් නේද ඉන්නේ වැව් නියසම වැඩ කරැවෙක්.. නෝවින් කියන්නේ ඔය ලමයට අනාගතය පේනවා.. අනාගතයේ වෙන සමූල ඝාතන අනතුරැ වෙන දිනෙත් එක්කම කියන්න පුලුවන් .. මේක නිකලස්ට තේරැම් ගන්න කාලයක් යනවා.. .ඊට පස්සේ මෙයා තේරැම් ගන්නවා මේ අනතුරැ වෙන තැන් සහ දින.. මෙයා ඒක වලක්වන්න ගියත් ලොකු අනතුරැ මේවා... බේර ගන්න බෑ කවුරැවත් .. මැක්සම පිල්ම් එක පිස්සු කොර