Knowledge-what do you think

Whats your position regarding knowledge

  • Total voters
    17
  • Poll closed .

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    I'mma go with rationalism as well..
    people who has gone with relativism has mixed it up with einstein's theory of relativity i guess...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පිට උපතින්ම knowledge එකක් අරගෙන එනවා. ඒක තමා ස්වභාවධර්මයාගෙන් නොමිලේ ලැබෙන දැනුම. :yes::yes:(වර්ගයා බෝ කිරීම වගේ ඒවා)
    ඒත් අපේ පොඩිකාලේ ඉඳන්ම රැක බලා ගන්න දෙමව්පියන් මත දැනුම තව තවත් දුයුණු වෙනවා.
    සමාජයේ දේවල් දැකලා තමයි අපිට හිතෙන්නේ මෙහෙම දෙයක් කරන්න ඕනෙ කියලා.

    මම පිළිගන්නවා අත්දැකීම මතත් දැනුම දුයුණු වෙනවා කියලා යම් තරමක් හරි. ඒක ගොඩක් software industry එකේ තියන දෙයක්
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිට උපතින්ම knowledge එකක් අරගෙන එනවා. ඒක තමා ස්වභාවධර්මයාගෙන් නොමිලේ ලැබෙන දැනුම. :yes::yes:(වර්ගයා බෝ කිරීම වගේ ඒවා)
    ඒත් අපේ පොඩිකාලේ ඉඳන්ම රැක බලා ගන්න දෙමව්පියන් මත දැනුම තව තවත් දුයුණු වෙනවා.
    සමාජයේ දේවල් දැකලා තමයි අපිට හිතෙන්නේ මෙහෙම දෙයක් කරන්න ඕනෙ කියලා.

    මම පිළිගන්නවා අත්දැකීම මතත් දැනුම දුයුණු වෙනවා කියලා යම් තරමක් හරි. ඒක ගොඩක් software industry එකේ තියන දෙයක්

    ඉතිං බන්....උඹ ඔය කියලා තියෙන කරුණු කිසි එකකින්වත් දැනුම සාපේක්ෂයි කියලා ගම්‍ය වෙන් නෑනෙ...:sorry: