Knuckles hike in extreme weather ...!

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    පට්ට මචං.+++++

    ela...ela... maxxa

    සුපිරියි බන්, මෙහෙම යනවා තියා හිතන්නවත් බැරි අපිට, ෆොටෝ වලින් හරි බලන්න චාන්ස් එක දුන්න උඹලට පින් මචං...

    + Rep
    ඇයි බන් බැරි.ඕන එකෙක්ට පුළුවන්.මම නකල්ස් යන වෙලාවක pm එකක් දාන්නන්.

    තැන්ක්ස් මචං, මම කතා කරල බලල සෙට්කරගන්නම්, අනිවා, ගිහින් ආපු ගමන් එලකිරියෙ පෝස්ට් එකක් දානවා.
    එල.

    Fattai ban
    18+

    niyamai trip eka

    Pattta machan.... oya wage scene ekak dakkamai... rep added

    ela machan :D kawada yannada mehema :rolleyes:

    A. සිරියා;20709973 said:

    ඉවසන් ඉන්න බෑ ... මාවත් එක්ක යමල්ල අය්යේ.. ඕනේ කට්ටක් කන්නම්.. :dull::)
    වරෙන්..මම pm එකක් දාන්නන්..
    Knuckles Bump
    පට්ට මචන්

    hamadama wage patta machan , :):)
    shantha aiya nam welawaka kuttama thala gannawa , chandiya wage gihilla:lol::lol::rofl::P
    සිරාවට.කිව්වට අහන්නේ නැනේ බන්..

    adoooooooooooo asawe ba yakoooooooooooooooooooooo

    තැන්කු මචන්ලා..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    gamanan niyamai machan but mita passewath oya wage gamanak yanakota safety gear pawichi karanna.
    ස්තුතියි මචං අවවාදෙට..
    හිතුවක්කාරයා;20774935 said:
    යකෝ තව එකක් ගියාද?? උබනම් යකෙක් බං.
    :lol:
    oya wage fun gannath pin karanna ona ban .. sirawata.....
    අපි ට්‍රිප් යනවා මදි කියල අපිට නං හිතෙන්නේ.
    supiri ++

    patta lassanai saho..ubata wage hoda yaluwo set ekak na ban yanna.hitiyath unta welawak na..welawak thiyana unta bike na..yanna ekek set unoth uta salli na..karuma geewitha bn..
    යකෝ..ඔහොම සැලෙන්න එපා..ඉස්සරහට බලමු..
    wenama lokekata giya wage tika welawakata meka kiyawaddi......umbala sahena pin karala thiyenawa ban...tfs

    niyamai machan!!!

    niyamai machan.. dakkama yanna hithena gamanak

    Patta :cool:
    TFS !

    ++ReP++

    ස්තුතියි මචන්ලා..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    patta machan

    duwili ellata ta kochchara durak hike karanna onada ? lagama para mokadda machan ?

    kalin rep deelalu

    ඕකට යන්න පාරවල් 4ක් 5ක් වගේ තියෙනව..රණමුරේ පාර තමා ලඟම..අපි ගියේ ඒකෙන්.එකෙන් ගියොත් 8km වගේ set වෙනවා මම දන්නා විදියට.ඒත් ඒ පැත්තෙන් යනකොට පාර හොයා ගන්න අමාරුයි තනියම ගිහින්..ගමේ එකෙක් ඕන වෙනව..ඇතන්වල පැත්තෙන් ගියොත් පාර mark කරලා තියෙනව ඇල්ල ළඟටම..ඒ පාර දුරයි 10ක් වත් ඇති..පට්ට අමාරුයි ඒ පැත්තෙන්.එත් දිය ඇලි ඔක්කොම set වෙන්නෙ එහෙන් අවොත් තම..එකයි අපි රණමුරෙන් ගිහින් ඇතන්වල පැත්තට බහින්නෙ හැමදාම..
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මචන් මේ දවස් වල knunckles යන්න හොදද, වැස්ස එහෙම තියනවද යන්න බැරි වෙන්නම. කොහොමද කියහන්කෝ ටත්වේ කොලබට නම් සැහෙන්න වහිනවා. අපි මේ ඉරිදා යන්න ඉන්නේ . වැස්ස නිසා දැන් තීරණයක් ගන්න බැරුව ඉන්නේ . ඉක්මනට කියපල්ලා දන්නා එකෙක්
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මචන් මේ දවස් වල knunckles යන්න හොදද, වැස්ස එහෙම තියනවද යන්න බැරි වෙන්නම. කොහොමද කියහන්කෝ ටත්වේ කොලබට නම් සැහෙන්න වහිනවා. අපි මේ ඉරිදා යන්න ඉන්නේ . වැස්ස නිසා දැන් තීරණයක් ගන්න බැරුව ඉන්නේ . ඉක්මනට කියපල්ලා දන්නා එකෙක්

    උඹල යන්නෙ කොයි පැත්තෙන්ද..?වනජීවී එකේ බංගලාවට call එකක් දීල අහපන්..උන් හරියටම කියයි.rain coat එකක් අරන් පලයන්.නිතරම වහින්නේ නෑ කොහොමත්.ඇ නිසා බය වෙන්න එපා.හුළඟ නං වැඩි ඇති..පරිස්සමින් ගිහින් වරෙන්..බුදු සරණයි මචං..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඕකට යන්න පාරවල් 4ක් 5ක් වගේ තියෙනව..රණමුරේ පාර තමා ලඟම..අපි ගියේ ඒකෙන්.එකෙන් ගියොත් 8km වගේ set වෙනවා මම දන්නා විදියට.ඒත් ඒ පැත්තෙන් යනකොට පාර හොයා ගන්න අමාරුයි තනියම ගිහින්..ගමේ එකෙක් ඕන වෙනව..ඇතන්වල පැත්තෙන් ගියොත් පාර mark කරලා තියෙනව ඇල්ල ළඟටම..ඒ පාර දුරයි 10ක් වත් ඇති..පට්ට අමාරුයි ඒ පැත්තෙන්.එත් දිය ඇලි ඔක්කොම set වෙන්නෙ එහෙන් අවොත් තම..එකයි අපි රණමුරෙන් ගිහින් ඇතන්වල පැත්තට බහින්නෙ හැමදාම..

    hm ela ela ban idea ekak thiyenawa hike ekak danna
    thanks machn