KOBE TV Booster Help

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා දන්න කෙනෙක් කියනවද KOBE TV Booster ගන්න තියෙන්නෙ කොහෙද කියලා.

    b6aps3.jpg


    මම ඉන්නෙ කලුතර කිට්ටුව.ළඟ හරියෙ තිබුනොත් ලේසියි.
    Thanks.
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Kalutara North nagas handiye electric shop eky athi nath namm ithin nagoda thama ispirithale isaraha electirc shop wala .. ehemath nath namm pettah
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    VU 4000 MODEL එක ගන්න එපා.මෙලෝ දෙයක් පේන් නෑ.VU 5000 තමයි හොද.