KOC.Oil කුවේට් - 10$ ට- දවසට USDT 2.70$

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    💥KOC.Oil කුවේට් 💰📈

    මේ අවස්ථාව මග හැර ගන්න එපා.

    Profit වන මුදල්ද දෛනිකවම ඔබට හිමි වේ.
    සතියේ දවස් 7ම

    1). 10$ Capital - දවසට USDT> 2.70$
    2). 68$ Capital - දවසට USDT> 17$
    3). 338$ Capital - දවසට USDT> 86$
    3). 768$ Capital - දවසට USDT> 202$
    4). 1688$ Capital - දවසට USDT> 451$
    5). 3688$ Capital - දවසට USDT> 998$
    6). 6688$ Capital - දවසට USDT> 1799$

    🔹 මේක කුවේට් තෙල් සංස්ථාවේ⁣ එකක්.
    අපිට කරන්න තියෙන්නේ තමන්ගේම කියල KOC-oil Account එකක් හදාගන්න එක විතරයි.
    ඒ කාලය තුල අප යොදවන ඩොලර් ප්‍රමාණ අනුව ඩොලර් අපේ ගිණුමට profit ලෙස ලැබෙනවා දවස ගානේ.

    🛑 සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ධ වන්න එපා.!

    ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

    🔹Account එකක් මුලින්ම හදාගන්න.

    දවස් 5න් ඔබ යොදවපු මුදල ගන්න පුලුවන්

    මේ අවස්ථාව මග හැර ගන්න එපා.

    සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ද වන්න එපා.

    ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

    🛑Account එකක් මුලින්ම හදාගන්න.🛑

    සැ.යු:- 👇

    ⭕Register වීමේදී පහත පියවර අනුගමනය කරන්න.

    ✅- Register මත click කර ඔබගේ eMail Address එක හෝ Phone Number එක type කරන්න.

    ✅-Register Link
    https://koc-oil.vip/EFg46C

    Special Note
    තමන්ගේ Binance Account එකෙන්ම ඩොලර්ස් ටික දා ගන්න.
    දාලා oil can එකක් Pay කරන්න. එවෙලෙම ඔයාගේ Profit එක ලැබේනවා.
    එවෙලෙම ආයේ Binance එකට withdrawal එක දා ගන්නත් පුලුවන්.
    උපරිම විනාඩි 5යි යන්නෙ withdrawal එකට.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මේ අවස්ථාව මග හැර ගන්න එපා.
    🛑 සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ධ වන්න එපා.!
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    🔹 මේක කුවේට් තෙල් සංස්ථාවේ⁣ එකක්.
    .VIP Domain koheda yako oil company eke wenne

    MTFE වගේම තව ලංකාවේ පොඩි එකෙක් CodeCanyon එකෙන් ස්ක්‍රිප්ට් එකක් අරගෙන පිරමිඩ් එකක් කරනවා. 🤣
    is this one bro?
     
    • Like
    Reactions: Candid-B

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    .VIP Domain koheda yako oil company eke wenne

    is this one bro?
    මේ වගේම මොබයිල් මොකප් ෆ්‍රේම් එකක් ඇතුලේ රන් වෙන්නේ.
    මට එකේ නම මතක නෑ. WinWinLK වගේම පිරමිඩ් ස්කීම් එකක්.
     
    • Like
    Reactions: shenat and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    අඩේ මේ 2012 එකවුන්ට් එකක් බන්. මම හිතුවා අළුත් කෙනෙක් කියලා. උබලට මෝල්ද බන් දැන දැන ළිඳේ පනින්නෙ
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    යකූ ඒක තමයි රිස්ක් ගන්න බැරිනම් සෙට් වෙන්න එපා... මම මේකට $68 දැම්ම දවස් 4න් රිකවර් වෙනවා යකූ $10 දාල බලපල්ල පුලුවන් නම්.. මේක සතියකින් දෙකකින් ස්කෑම් වෙන්න පුලුවන් ඒත් තාම ගෙවනව .. අදත් ආවා 17... දවස ගානෙ බයිනෑන්ස් එකට ගන්න පුලුවන්...

    යකෝ මම MTFE ත් 500 දාල මාස 4 දවසට දැන් $20 ගානෙ එනවා...

    Screenshot_20230708-082246_KOC-oil.jpg
    Screenshot_20230708-082657_Gmail.jpg
    Screenshot_20230708-082636_Gmail.jpg
    Screenshot_20230707-202031_MTFE.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    💥KOC.Oil කුවේට් 💰📈

    මේ අවස්ථාව මග හැර ගන්න එපා.

    Profit වන මුදල්ද දෛනිකවම ඔබට හිමි වේ.
    සතියේ දවස් 7ම

    1). 10$ Capital - දවසට USDT> 2.70$
    2). 68$ Capital - දවසට USDT> 17$
    3). 338$ Capital - දවසට USDT> 86$
    3). 768$ Capital - දවසට USDT> 202$
    4). 1688$ Capital - දවසට USDT> 451$
    5). 3688$ Capital - දවසට USDT> 998$
    6). 6688$ Capital - දවසට USDT> 1799$

    🔹 මේක කුවේට් තෙල් සංස්ථාවේ⁣ එකක්.
    අපිට කරන්න තියෙන්නේ තමන්ගේම කියල KOC-oil Account එකක් හදාගන්න එක විතරයි.
    ඒ කාලය තුල අප යොදවන ඩොලර් ප්‍රමාණ අනුව ඩොලර් අපේ ගිණුමට profit ලෙස ලැබෙනවා දවස ගානේ.

    🛑 සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ධ වන්න එපා.!

    ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

    🔹Account එකක් මුලින්ම හදාගන්න.

    දවස් 5න් ඔබ යොදවපු මුදල ගන්න පුලුවන්

    මේ අවස්ථාව මග හැර ගන්න එපා.

    සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ද වන්න එපා.

    ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

    🛑Account එකක් මුලින්ම හදාගන්න.🛑

    සැ.යු:- 👇

    ⭕Register වීමේදී පහත පියවර අනුගමනය කරන්න.

    ✅- Register මත click කර ඔබගේ eMail Address එක හෝ Phone Number එක type කරන්න.

    ✅-Register Link
    https://koc-oil.vip/EFg46C

    Special Note
    තමන්ගේ Binance Account එකෙන්ම ඩොලර්ස් ටික දා ගන්න.
    දාලා oil can එකක් Pay කරන්න. එවෙලෙම ඔයාගේ Profit එක ලැබේනවා.
    එවෙලෙම ආයේ Binance එකට withdrawal එක දා ගන්නත් පුලුවන්.
    උපරිම විනාඩි 5යි යන්නෙ withdrawal එකට.
    පිස්සුද අයිසේ. මොංගල්ද?