KOC.Oil කුවේට් - 10$ ට- දවසට USDT 2.70$

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    💥KOC.Oil කුවේට් 💰📈

    මේ අවස්ථාව මග හැර ගන්න එපා.


    Profit වන මුදල්ද දෛනිකවම ඔබට හිමි වේ.
    සතියේ දවස් 7ම

    1). 10$ Capital - දවසට USDT> 2.70$
    2). 68$ Capital - දවසට USDT> 17$
    3). 338$ Capital - දවසට USDT> 86$
    3). 768$ Capital - දවසට USDT> 202$
    4). 1688$ Capital - දවසට USDT> 451$
    5). 3688$ Capital - දවසට USDT> 998$
    6). 6688$ Capital - දවසට USDT> 1799$

    🔹 මේක කුවේට් තෙල් සංස්ථාවේ⁣ එකක්.
    අපිට කරන්න තියෙන්නේ තමන්ගේම කියල KOC-oil Account එකක් හදාගන්න එක විතරයි.
    ඒ කාලය තුල අප යොදවන ඩොලර් ප්‍රමාණ අනුව ඩොලර් අපේ ගිණුමට profit ලෙස ලැබෙනවා දවස ගානේ.

    🛑 සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ධ වන්න එපා.!

    ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

    🔹Account එකක් මුලින්ම හදාගන්න.

    දවස් 5න් ඔබ යොදවපු මුදල ගන්න පුලුවන්

    මේ අවස්ථාව මග හැර ගන්න එපා.

    සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ද වන්න එපා.


    ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

    🛑Account එකක් මුලින්ම හදාගන්න.🛑

    සැ.යු:- 👇

    ⭕Register වීමේදී පහත පියවර අනුගමනය කරන්න.

    ✅- Register මත click කර ඔබගේ eMail Address එක හෝ Phone Number එක type කරන්න.

    ✅-Register Link
    https://koc-oil.vip/EFg46C


    Special Note
    තමන්ගේ Binance Account එකෙන්ම ඩොලර්ස් ටික දා ගන්න.
    දාලා oil can එකක් Pay කරන්න. එවෙලෙම ඔයාගේ Profit එක ලැබේනවා.
    එවෙලෙම ආයේ Binance එකට withdrawal එක දා ගන්නත් පුලුවන්.
    උපරිම විනාඩි 5යි යන්නෙ withdrawal එකට.
    දැන් උබ කියන්නේ මේකට $10 දාලා $2 ගානෙ දවස් දහයක් profit කරගෙන ඒක withdraw කරගත්තම ඉතුරු $10න් ආයෙ profit වෙනව කියලද ?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,260
    113
    Colombo
    කුවේට් උනුත් තෙල් බිස්නස් එක අතඇරලා පිරමිඩ් සීන් එකට බැහැලා වගේ. 🤪
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    1688796966986.png
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,669
    5,443
    113
    අඩෝ අඩෝ කුවේටියෝ තෙල් ලිං කනින්නේ අපේ උන් කරන ඩොලර් ඉන්වෙස්ට්මන්ට් නිසා බලන් යද්දී..


    @Kalegana ලැජ්ජා නැද්ද බන් මේ වගේ හිගන රටවල් වල ඉන්න
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    අඩෝ අඩෝ කුවේටියෝ තෙල් ලිං කනින්නේ අපේ උන් කරන ඩොලර් ඉන්වෙස්ට්මන්ට් නිසා බලන් යද්දී..


    @Kalegana ලැජ්ජා නැද්ද බන් මේ වගේ හිගන රටවල් වල ඉන්න
    මටත් තෙල් ළිදක් අයිතියි.. මුන්ට තෙල් ලින් හාරන්න සල්ලි නැ.
     
    • Haha
    Reactions: Nucleardeath

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    වින් වින් එල්කේ ප්‍රියචරන ගැන හෙලිදරව්ව.


    ඕක අපේ ඔෆිස් එකට එනව ඒකාලෙ ගල්කිස්සෙ මම වැඩකරේ පොඩි කමිශන් සිද්දියක් එන වැඩක් සේල්ස් වලින් එන්නෙ ඒකාලෙ මගෙ අතේ සතේ නෑ

    ප්‍රියචරනය වින්වින් එක පටන් ගන්න හදන කාලෙම අපේ ඔෆිස් එකටත් ආව ඇවිල්ල කියනව වන් මිලියන් ඉන්කම් ගගා කිව්වට පොර එන්නෙ බස් එකේ ඔෆිස් එකේ දවල්ට කන වෙලාව අල්ලල පොර එන්නෙ මොකද කෑම එකක් කන්න පුලුවන් 😁😁 ඒකත් කාල වන් මිලියන් ඉන්කම් කියල දාඩිය පෙරාගෙන බස් එකේ නැගල යන විදිය දන්නවනං ඔය ස්කෑම් එකට අහුවෙන්නෙ නෑ 😁😁😁
     
    • Dislike
    Reactions: AnuradhaRa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    අඩේ මේ 2012 එකවුන්ට් එකක් බන්. මම හිතුවා අළුත් කෙනෙක් කියලා. උබලට මෝල්ද බන් දැන දැන ළිඳේ පනින්නෙ
    වයසක හැමෝම බුද්ධිමත් කියල හිතන්න එපා..
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,984
    1
    63,312
    113
    Mother Earth
    වයසක හැමෝම බුද්ධිමත් කියල හිතන්න එපා..

    අඩෝ මරු බන් මට නටන්න හිතෙනවා ඒකෙ බීට් එකට. ඒ බීට් එකට පරල වෙන සීන් එකක් තියෙන්නෙ. :rofl:
     
    • Haha
    Reactions: Nucleardeath

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    අඩෝ මරු බන් මට නටන්න හිතෙනවා ඒකෙ බීට් එකට. ඒ බීට් එකට පරල වෙන සීන් එකක් තියෙන්නෙ. :rofl:
    මට නටන්න නෙවේ හිතෙන්නෙ ඔය හුත්තිව හොයන් යන්න...
     
    • Haha
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අද දාපු විඩ්‍රොවල් එක

    View attachment 209486View attachment 209487View attachment 209488
    තොපි වගේ නූගත් කාලකන්නි නිසා තමයි රටට කෙලවිලා තියෙන්නෙ.

    තෙල් සංස්තාවක වෙබ් එකක් අඳුරගන්න බැරි පොන්නයෙක් කොහොමද ස්කෑම් එකක් අඳුරගන්නෙ?
     
    • Haha
    Reactions: Hankook