kochchi strike

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අර නිල් පෙට්ටි කේස් එක හින්ද. combo - baticaloa ට්‍රේන් එක සතියක් විතර තිස්සේ දුවන්නෑලු. ඒ හින්දා උදේට යන යාපනය ට්‍රේන් එකේ පට්ට සෙනග
     
    yes, mchn
    කුරුනෑගල
    අඩේ රතුපෙට්ටි වලට බැනපුනිසාදමන්දා 7.20- 9.25 දැන්. පැයදෙකන් කුරුනෑගල.

    If it excludes the 10 min of delay time at plghwela , trvl has took 1hr 50min . (thalai mannar nightmail)

    කලින් පැය දෙකට ගියේ නැද්ද
    මට හිතෙන්නේ උ කොරියන් පෙට්ටි ගැනත් කියල තියෙනවා
    කොරියන් පෙට්ටිවල යද්දී කන් බීරි වෙනවා
    ඉන්දියන් එකේ ගමන් පහසුව හොඳයි ගැස්සෙන්නේ නැහැ සීට් වැඩක් නැහැ
    එවල කල්පැවැත්මත් හරි නැහැ වගේ

    අලුතෙන්ම ගෙනාපු s12 දුර යන ඒවගේ සීට් හොඳයි
    පරණ රුමේනියන් ඒවගෙත් ෆර්ස්ට් ක්ලාස් වල සීට් අලුතින් දාලා තියෙනවා ඒවගේ සීට් හොඳයි

    S12 වල සෙනග දාන්න බෑ නේ බන්
    වැඩක් නෑ
    බස් එකක් සෙනග දැම්ම පිරෙනවා
    අල්ලන හරියට තැනක් වත් නෑ
    මෙලෝ රහක් නෑ
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Podi Silva - පොඩි සිල්වා;22802347 said:
    කලින් පැය දෙකට ගියේ නැද්ද

    S12 වල සෙනග දාන්න බෑ නේ බන්
    වැඩක් නෑ
    බස් එකක් සෙනග දැම්ම පිරෙනවා
    අල්ලන හරියට තැනක් වත් නෑ
    මෙලෝ රහක් නෑ

    S12 කියන්නෙ රතු පාට එකඩ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බොරු කියන්න එපා :yes: කෝච්චි ස්ට්‍රයික් නං උඹට කලිං පොඩි සිල්ව ත්‍රෙඩ් එකක් දාල :yes:

    :yes: :yes: :yes:

    මට දවසක් ඌව මරදානේදී හම්බ වුණා. :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Podi Silva - පොඩි සිල්වා;22802347 said:
    කලින් පැය දෙකට ගියේ නැද්ද

    S12 වල සෙනග දාන්න බෑ නේ බන්
    වැඩක් නෑ
    බස් එකක් සෙනග දැම්ම පිරෙනවා
    අල්ලන හරියට තැනක් වත් නෑ
    මෙලෝ රහක් නෑ

    සමහර වෙලාවකට පැය දෙකට වඩාත් ගන්නවා.සමහර ඩ්‍රයිවර්ස්ලාත් යන්නෑ බන්.ඒ ට්‍රේන් එකම සමහරදාට විදලායනවා.
    දවසක් වඩේ විකුනණ ඩයල් එකක් කියනව අද ස-- මහත්තයා ඉන්නේ ඒනිසා ඉක්මනින් යයි කියල.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සමහර වෙලාවකට පැය දෙකට වඩාත් ගන්නවා.සමහර ඩ්‍රයිවර්ස්ලාත් යන්නෑ බන්.ඒ ට්‍රේන් එකම සමහරදාට විදලායනවා.
    දවසක් වඩේ විකුනණ ඩයල් එකක් කියනව අද ස-- මහත්තයා ඉන්නේ ඒනිසා ඉක්මනින් යයි කියල.

    තලේමන්නාරම ඉඳලා දවල්ට එන ට්‍රෙන් එක නම් අනුරාධපුර ඉඳලා යද්දී පට්ට වේගෙන් යනවා නේද :yes: උඩ දදා යන්නේ :shocked: ඒක අනුරාධපුරෙන් වෙලාවට ආවේ නැති වුනාට එන්න ගත්තට පස්සේ පට්ට..ලඟදි ආව, ස්පීඩ් එක 100 පැන්නුවා එක වෙලාවක..සෑහෙන වෙලාවක් 80-95 අතර ගියා..

    Yal Devi එක නම් අනුරාධපුරෙන් 01:50 ට එන එක මෙලෝ රහක් නැහැ..කලාතුරකින් තමයි රෑ 7 ට කලින් මරදානට එන්නේ..නැත්තන් 07:30 තමයි හැමදාම වගේ :P

    තාම යන්නේ නැද්ද බන් මේ උදය දෙවි (Batticaloa) train එක? :growl:
    මල කරදරේ යාල් දෙවි එකේ නිදහසේ යන්නත් නැහැ ඒක නිසා :growl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    S12 කියන්නෙ රතු පාට එකඩ

    බදුල්ල, මාතලේ එහෙම යන්නේ බන් ලානිල් ඒවා . 2nd clss එහෙම වැඩිපුර කම්පාර්ට්මන්ට් තියන
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Train details.time changes..new trains..best trains..station stuff tiyena daily update wena thread ekak demmanam watinawa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    තලේමන්නාරම ඉඳලා දවල්ට එන ට්‍රෙන් එක නම් අනුරාධපුර ඉඳලා යද්දී පට්ට වේගෙන් යනවා නේද :yes: උඩ දදා යන්නේ :shocked: ඒක අනුරාධපුරෙන් වෙලාවට ආවේ නැති වුනාට එන්න ගත්තට පස්සේ පට්ට..ලඟදි ආව, ස්පීඩ් එක 100 පැන්නුවා එක වෙලාවක..සෑහෙන වෙලාවක් 80-95 අතර ගියා..

    Yal Devi එක නම් අනුරාධපුරෙන් 01:50 ට එන එක මෙලෝ රහක් නැහැ..කලාතුරකින් තමයි රෑ 7 ට කලින් මරදානට එන්නේ..නැත්තන් 07:30 තමයි හැමදාම වගේ :P

    තාම යන්නේ නැද්ද බන් මේ උදය දෙවි (Batticaloa) train එක? :growl:
    මල කරදරේ යාල් දෙවි එකේ නිදහසේ යන්නත් නැහැ ඒක නිසා :growl:

    වෙලාවකට 101 බස් රූට් එකේ ඩ්‍රයිවර්ලත් යාල ගෙනියනවානේ. එදාට ඉතින් බඩුම තමා. රෑ වෙනවා කොටුවට එද්දී.

    නෑබන් අදත් නෑ. ඒක මිනිස්සුන්ට සෑහෙන පාඩුවක්.යන්නෙත් දවසට එකයි.ඒකත් නෑ දැන්. මේක සමහරුන්ට ලෝන්ග් වීකෙන්ඩ් එකක් අනික.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    වෙලාවකට 101 බස් රූට් එකේ ඩ්‍රයිවර්ලත් යාල ගෙනියනවානේ. එදාට ඉතින් බඩුම තමා. රෑ වෙනවා කොටුවට එද්දී.

    නෑබන් අදත් නෑ. ඒක මිනිස්සුන්ට සෑහෙන පාඩුවක්.යන්නෙත් දවසට එකයි.ඒකත් නෑ දැන්. මේක සමහරුන්ට ලෝන්ග් වීකෙන්ඩ් එකක් අනික.

    සිරාවටම එහෙම වෙනවද? :shocked:

    කොච්චි ත්‍රෙඩ් එකක් දැම්මා නම් හරි නේ..කොච්චි පේරා (MR.PERERA), ucakila එහෙම සෙට් වෙයි :cool:

    මට ඉතින් සැරින් සැරේ Anuradhapura-Colombo train updates දෙන්න පුළුවන් (Yal Devi, Mannar-Colombo, Morning Vavuniya-Colombo Trains තමයි ඉතින්..)..උත්තර දේවි එකේ නම් දැන් යවෙන්නෙම නැහැ (අනිද්දට යන්න වෙයි වගේ :sorry: )
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඒකේ (udaya devi)ෆොරීනර්ස්ලා එහෙම යනවා බන්, පොලොන්නරුව වටදාගෙවල් බැටී පැත්තට එහෙම. පුදුම කාලකන්නි ඇමතියෙක් බන් මේ ප්‍රවාහනයා.බඩු නැත්තන් කඩේ වැහුවා. ඕකට තව කෝච්ච්යක් ගෙන්නන්න බැරිඋනා දැන් කොච්චරකල්ද මිනිස්ට්‍රිය අරන් හැබැයි කතාව මොනෝ ට්‍රින් ගේන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;22802347 said:
    කලින් පැය දෙකට ගියේ නැද්ද
    S12 වල සෙනග දාන්න බෑ නේ බන්
    වැඩක් නෑ
    බස් එකක් සෙනග දැම්ම පිරෙනවා
    අල්ලන හරියට තැනක් වත් නෑ
    මෙලෝ රහක් නෑ

    උබ කියන්නේ S11 වෙන්න ඕනා :rolleyes::rolleyes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0

    උබ කියන්නේ S11 වෙන්න ඕනා :rolleyes::rolleyes:

    SriLanka-s11-train-ext.jpg

    menna meke nam hitagena yanna epa wenawa :rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    සිරාවටම එහෙම වෙනවද? :shocked:

    කොච්චි ත්‍රෙඩ් එකක් දැම්මා නම් හරි නේ..කොච්චි පේරා (MR.PERERA), ucakila එහෙම සෙට් වෙයි :cool:

    මට ඉතින් සැරින් සැරේ Anuradhapura-Colombo train updates දෙන්න පුළුවන් (Yal Devi, Mannar-Colombo, Morning Vavuniya-Colombo Trains තමයි ඉතින්..)..උත්තර දේවි එකේ නම් දැන් යවෙන්නෙම නැහැ (අනිද්දට යන්න වෙයි වගේ :sorry: )

    එල එල.ඒක තමා දැන් ඒකට ත්‍රෙඩ් එකක් ආවොත් හොදයි වගේ