ඇතුලේ ඩයල් එකකින් තමයි දැනගන්න වෙන්නේ ස්ට්‍රයික් එක ජෙනුයින් කේස් එකක්ද කියලා.
ඔය කේස් එක තියනවා කියන්නේ එන්ජින් ට්‍රින්වල නිල්පාට පෙට්ටිවල.හැබැයි ඔය නිල්පාට පෙට්ටි පැරනි කැනඩා එන්ගින්වලට ඉන්ටර්ෆේස් කරන්න යද්දී ඒ එන්ජින්වල බ්රේක් කන්වර්ශන් එකක් කලා කිව්ව ඒදවස්වලනම්.ඩ්‍රයිවර්ලට වඩා විසේසඥ්ඥයෝ ඉන්න පුලුවන් ඒත් ඩ්‍රයිවර්ලා තමයි අත්දැකීමෙන් ඔකේ බිහේවියර් එක දන්නේ.චන්දේ නිසා තමයි කාටත් සැකයක් එන්නේ ජෙනුයිකම ගැන.
මගී ජහමනයා විදියට අත්දැකීමනම්, කැනඩා එන්ජිමට ඕඉවා හයිකලාම කෝච්චිය විදිනවා.බරින් අඩුයි.අර පැරනි රතු පෙට්ටි බරයි එන්ජිම කාසාදයක් කරගත්තාවගේ.ඇන්ජිමේ නෝ පිකප්.කෝච්චිය පාවෙනවා.මම ගිය නයිට්මේල් තුන්පාරක් ඕඔවර් හීට්වෙලා නතර උනා. වටවල , පොතුහැර.දැනුත් යන්නේ ඒකක.
නිල්පෙට්ටි දෙකක් thiynwa යන්න ගද්දී යකාගේ කම්මලවගේ.කටට කන තියලා තකාකරන්න ඔනේ.ඒ සෙට් එකේ මොකක්ද අවුලක් තියනවා, වයිබ්‍රේශන් එකක් එනවා.හෙමින්යද්දී දැනෙන්නේ රෝශ වෙනුවට ශඩාශ්‍ර හයිකරපු ෆීලින්ග් එකක්.
කොච්චර specialistla රට ගියත් වැඩක්නෑ, දේසපාලුවට ඔන දේනේ ඕඩර් වෙන්නේ.නැත්තන් ඕඉවා දුවන මුල්දවස්වලම තේරෙනවා මේ සමහරක් නිල් පෙට්ටි මිනිස්සුන්ට යන්නද හැදුවේ කියලා.
කාලකන්නි දේසපාලුවෝ micro කාරයට හදන්න දුන්නෑ, කොමිස් එක උගේ ගානට ආවේ නෑ කියලා.දැන් ඉතින් අපි අයින් වෙලා පයින් යමු පුතේ නෙවෙයි පාවෙලා යමු.
අපේ ට්‍රේන් සර්විස් එක ගැනත් කියන්න ඔනේ ගියසතියේ මම කදුරුවෙල(පො ) ස්ටේශන් එකට ආවා කුරුනෑගල එන්න. ටයිම් ටේ එකෙ 8.27 . කෝච්චිය 8.25ට ආවා
8.27ට පිටත් උනා. ඔන්ටයිම්.
දේශපාලකයෙක් ඒකේ වටිනකම දකින්නේ කවාද්ද, එදාට මේක මගීන් බස්වල කාලේ කෑම නවත්තලා දෙයි.