![]()
menna meke nam hitagena yanna epa wenawa![]()
මේකේ අවුලක් නා
හිටන් යන්න වැඩිය ඉඩ නා
පොලීම් දෙකයි තුනයි උපරිම අන්න එකයි
![]()
menna meke nam hitagena yanna epa wenawa![]()
මේකේ අවුලක් නා
හිටන් යන්න වැඩිය ඉඩ නා
පොලීම් දෙකයි තුනයි උපරිම අන්න එකයි

වෙලාවට අපෙ පත්තෙ ඒව නා

උබ කියන්නේ S11 වෙන්න ඕනා

සමහර වෙලාවකට පැය දෙකට වඩාත් ගන්නවා.සමහර ඩ්රයිවර්ස්ලාත් යන්නෑ බන්.ඒ ට්රේන් එකම සමහරදාට විදලායනවා.
දවසක් වඩේ විකුනණ ඩයල් එකක් කියනව අද ස-- මහත්තයා ඉන්නේ ඒනිසා ඉක්මනින් යයි කියල.
![]()
menna meke nam hitagena yanna epa wenawa![]()
තලේමන්නාරම ඉඳලා දවල්ට එන ට්රෙන් එක නම් අනුරාධපුර ඉඳලා යද්දී පට්ට වේගෙන් යනවා නේදඋඩ දදා යන්නේ
ඒක අනුරාධපුරෙන් වෙලාවට ආවේ නැති වුනාට එන්න ගත්තට පස්සේ පට්ට..ලඟදි ආව, ස්පීඩ් එක 100 පැන්නුවා එක වෙලාවක..සෑහෙන වෙලාවක් 80-95 අතර ගියා..
Yal Devi එක නම් අනුරාධපුරෙන් 01:50 ට එන එක මෙලෝ රහක් නැහැ..කලාතුරකින් තමයි රෑ 7 ට කලින් මරදානට එන්නේ..නැත්තන් 07:30 තමයි හැමදාම වගේ
තාම යන්නේ නැද්ද බන් මේ උදය දෙවි (Batticaloa) train එක?![]()
මල කරදරේ යාල් දෙවි එකේ නිදහසේ යන්නත් නැහැ ඒක නිසා
තෝ කෝච්චි ඩ්රයිවර් කෙනෙක්ද දන්නෙත් නෑ ගහයි කියල භයට කියන්නැතුව හැංගිලා ඉන්නෙ 
බුදු අම්බේ යකෝ මූ කෝච්චි ගැන දන්න තරංතෝ කෝච්චි ඩ්රයිවර් කෙනෙක්ද දන්නෙත් නෑ ගහයි කියල භයට කියන්නැතුව හැංගිලා ඉන්නෙ
![]()


ජැකට මරු![]()
Podi Silva - පොඩි සිල්වා;22808513 said:අහ් එහෙනම් තෝ ඩිල්ඩුඩා නෙවේ
උබ පුත්තලම් ලයින් එකේ ද
නැති එකම හොදය්![]()
ඔන්න ඉතින් කුනුහබ්බ අහගන්න හදන්නේ
S12 නිල් චයිනීස් සෙට් එක
අර මේස කෑලි ගහලා වැඩක් නැති Partition ගහලා හුකලා තියෙන්නේ
2nd Class ගොඩක් එක්ක එන්නේ
මෙලෝ රහක් නෑ
S11 එකට බැනලා අහුවෙන්න එපා![]()
හ්ම්ම්
උබට ඉතින් දැනට තියෙන හොදම එකෙත් යන්න අමාරු නම් පොක්ස්වැගන් එකක තමා යන්න වෙන්නේ
උබ Daily Apura යනව ද
එක හදල තියෙන්නේ යකෝ දුර යන්ඩ බුක් කරලා
උබලට ආතල් ගන්ඩ් නෙමේ
එකේම ලග යන එකත් තියෙන්නේ එකේ ඉඩ ඇති තරම් තියෙනව


Podi Silva - පොඩි සිල්වා;22808682 said:අහ අර Plastic Seat තියෙන එක ද
ඒකේ Seat වල වාඩි වෙනවට වඩා හොදයි හිටන් යනවා![]()


sinhalunta cusion seet thibboth pahuwadata ewa yard eke awata unge gewal wala thiyeyi


Podi Silva - පොඩි සිල්වා;22809240 said:Mirigama යන එකක්වත් Cushion නැද්ද බන්
අනාත කෝච්චි ටිකක් දාල තියෙන්නේ![]()
Podi Silva - පොඩි සිල්වා;22808513 said:උබ Daily Apura යනව ද


Daily yanne na ban..hama sathiyema yanawa enawa..
Anuradhapura - Colombo - Peradeniya
Oye thune thamai mama karakenne me dawaswala![]()


Podi Silva - පොඩි සිල්වා;22811812 said:mokadda bn a joba![]()
