Kodekloud එකේ shared එකක් ගන්න නැද්ද devops courses

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    මේකේ මාසෙට 35$ මචන්. මම බැලුවේ තව කවුරු හරි අරන් තියෙන්ව න්ම් සෙට් වෙලා කරන්න. මේකේ courses ටික නම් මාරම worth වගේ.