Koenigsegg Regera කොඑනිග්සෙග් රෙගේරා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තෑක්ස් වේවා මචන් කියල දුන්නට,:yes: ඔන්න උඹ කියපු විහියටම ඉමේජ් ටික රීසයිස් කලා. දැන් නම් ශේප් වගේ, අවුලක් තියෙනවම් කියපන් මචන්. :)

    ඔය තියෙන්නේ ගින්දර වගේ..:cool:තව එකක් youtube video එළකිරියේ දාන්නේ මෙහෙමයි මචෝ..


     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔය තියෙන්නේ ගින්දර වගේ..:cool:තව එකක් youtube video එළකිරියේ දාන්නේ මෙහෙමයි මචෝ..




    අයෙත් තෑක්ස් වේවා මචන්, ඔන්න වීඩියෝ එකත් උඹට පින් සිද්දවෙන්න එලටම වැඩ.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ස්තූති වේවා


    11.gif

    Regar tagaryen

    fattta yakowww

    පට්ටයි මචෝ..:cool::cool:

    නියමයි බන්.
    ;);););););)

    Fatta Thread Ekak...

    සුපිරි ත්රෙඅඩ් එකක් මචෝ:yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:


    පිස්සු කොර නේද ඉතින්....:shocked::cool::cool::cool:


    අඩො නියමයි. තව ලොකෙ තියන super cars, hyper cars ගැන දාපන්.


    නියමයි මචන් රෙප් +


    supirii ban

    තෑන්ක්ස් වේවා උඹල සියලුදෙනාටම මගේ පලවෙනිම ත්‍රෙඩ් එක උනත් දුන්න සප් එකට.:love::love:
    වෙලාව හම්බෙන විදියට තව ත්‍රෙඩ් එකකින් අලුත් දෙයක් දාන්නම්කො ඉස්සරහට.:)
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙනෙ මේකෙ ගාන, මේක බොහොම සාධාරණ අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් වගේ පහසු මිලකට ගන්න පුලුවන්.
    :) ;)
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නියමයි බ්‍රෝ+8

    පට්ට මචං. රේප්++

    Good Post Bro



    Ela Rep+6

    TFS bro ++

    Nama eka sare kiyawaganna baa ne...Patta car eka :cool:

    දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙනෙ මේකෙ ගාන, මේක බොහොම සාධාරණ අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් වගේ පහසු මිලකට ගන්න පුලුවන්.
    :) ;)


    patta TFS.

    +12 Rep.

    this may go down in history as the one of the beautiful modern cars of all time.
    තෑන්ක්ස් වේවා මචන් මේ ත්‍රෙඩ් එක බලපු බම්ප් දාපු නොදාපු රෙප් දීපු නොදීපු සෑම සියළු දෙනාටම. :lol:ලබන සති අන්තෙ වෙලාවක් හම්බුනොත් තවත් සුපිරි කාර් එකක් ගැනත් තොරතුරු ගේන්නම්කො. :yes:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    පට්ට මචන්. Tfs :D

    Rep+

    ඔය කිව්වට මේව තාම රටවල් ටිකක විතරයි නේ street leagal? US වලත් තාම agera එකවත් legal නෑ නේ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,961
    113
    තෑන්ක්ස් වේවා මචන් මේ ත්‍රෙඩ් එක බලපු බම්ප් දාපු නොදාපු රෙප් දීපු නොදීපු සෑම සියළු දෙනාටම. :lol:ලබන සති අන්තෙ වෙලාවක් හම්බුනොත් තවත් සුපිරි කාර් එකක් ගැනත් තොරතුරු ගේන්නම්කො. :yes:

    :cool::cool::cool:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පට්ට මචන්. Tfs :D

    Rep+

    ඔය කිව්වට මේව තාම රටවල් ටිකක විතරයි නේ street leagal? US වලත් තාම agera එකවත් legal නෑ නේ?

    මම දන්න තරමින් ගිය අවුරුද්දෙ ඉදන් වගේ ඇමෙරිකාවේ නීති වලට අනුව විශේෂයෙන්ම කොඑනිග්සෙග් එක කාර් හදනවලු.:nerd:
    (අර සිග්නල් ලයිට් එහෙම පැත්තෙනුත් තියෙන්න ඕනිනෙ ඇමෙරිකාවෙ නීතියට අනුව) ;)ඒ වගේ යූඑස් නීතියට හදපු මොඩල්ස් ලීගල් ,
    හැබැයි ඉතින් කොඑනිග්සෙග්
    අගේරා RS, One:1, රෙගේර ලීගල්ද කියන එකනම් කිසිම තොරතුරක් නෑ. :no:

    යුරෝප් වලට හදන අගේර
    3SNuXLL.jpg



    ඇමෙරිකාවට වලට හදන අගේර

    zTKXCXY.jpg