තෑක්ස් වේවා මචන් කියල දුන්නට,ඔන්න උඹ කියපු විහියටම ඉමේජ් ටික රීසයිස් කලා. දැන් නම් ශේප් වගේ, අවුලක් තියෙනවම් කියපන් මචන්.
![]()
ඔය තියෙන්නේ ගින්දර වගේ..
තව එකක් youtube video එළකිරියේ දාන්නේ මෙහෙමයි මචෝ..
තව එකක් youtube video එළකිරියේ දාන්නේ මෙහෙමයි මචෝ..
ඔන්න උඹ කියපු විහියටම ඉමේජ් ටික රීසයිස් කලා. දැන් නම් ශේප් වගේ, අවුලක් තියෙනවම් කියපන් මචන්.





ලබන සති අන්තෙ වෙලාවක් හම්බුනොත් තවත් සුපිරි කාර් එකක් ගැනත් තොරතුරු ගේන්නම්කො. 
