Koenigsegg Regera කොඑනිග්සෙග් රෙගේරා

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පට්ට මචන්. Tfs :D

    Rep+

    ඔය කිව්වට මේව තාම රටවල් ටිකක විතරයි නේ street leagal? US වලත් තාම agera එකවත් legal නෑ නේ?

    man ekak order kora sinhalu next month enawa :D

    patta machan

    patta machan (Y) thawa me wage ewa dapan

    බම්ප්, රෙප් අතුලු සියළුම ප්‍රතිචාර වලට තෑන්ක්ස් වේවා.......................:P:P:P:P:P:P
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    පට්ට මචන් ..... නියමයි රෙප්.... 1.9 million USDකියන්නෙ රුපියල් කෝටි 285 නේද?
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පට්ට මචන් ..... නියමයි රෙප්.... 1.9 million USDකියන්නෙ රුපියල් කෝටි 285 නේද?

    නෑ නේද මචන්? :rolleyes:

    QJxrztb.jpg

    රුපියල් මිලියන 285යි 95දාහක් නේද?
    මටත් ඉලක්කම් පටලෙනව බං, අනේ මන්ද. :lol::lol:
    කෝටි 30ක් වගේ කියල කියමුකො ඩිස්කවුන්ට් දාල... :lol::lol:

    කොහොම වුනත් ඒ ඇමෙරිකාවේ ගන්න ගියොත් ගෙවන්න ඕනෙ ගාන රුපියල් වලින්. :oo:

    ඒත් මෙහෙට ගෙන්නනවනම් ඉතින් ඕකට තව අඩුම 300% ටැක්ස් එකක් වදිනවනෙ දෙයියනේ කියල, :rofl:
    එතකොට ඉතින් මුලු ගාන කෝටි 30 + 300% tax = අඩුම රුපියල් කෝටි 120ක් :growl::growl:

    ඒත් මම හිතන්නෙ නෑ ඒ ගානටවත් ගේන්න පුලුවන් කියල,
    අර US$ලක්ශ 2-1/2 විතර වෙන ලැම්බොගිනි ගලාඩෝ එක ලංකාවට ගෙනාපු හාදය AutoVision එකේදි කිව්ව මෑන්ස්ට කෝටි 12ක් ගියා කියල ඒකටම.

    ඒක නිසා ඒ ගානට වඩා 10ගුණයක් විතර වැඩි මේකට කෝටි 500ක් 600ක්වත් යයි :sorry::eek::baffled:
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    aa

    නෑ නේද මචන්? :rolleyes:

    QJxrztb.jpg

    රුපියල් මිලියන 285යි 95දාහක් නේද?
    මටත් ඉලක්කම් පටලෙනව බං, අනේ මන්ද. :lol::lol:
    කෝටි 3ක් වගේ කියල කියමුකො ඩිස්කවුන්ට් දාල... :lol::lol:

    කොහොම වුනත් ඒ ඇමෙරිකාවේ ගන්න ගියොත් ගෙවන්න ඕනෙ ගාන රුපියල් වලින්. :oo:

    ඒත් මෙහෙට ගෙන්නනවනම් ඉතින් ඕකට තව අඩුම 300% ටැක්ස් එකක් වදිනවනෙ දෙයියනේ කියල, :rofl:
    එතකොට ඉතින් මුලු ගාන කෝටි 3 + 300% tax = අඩුම රුපියල් කෝටි 12ක් :growl::growl:

    ඒත් මම හිතන්නෙ නෑ ඒ ගානටවත් ගේන්න පුලුවන් කියල,
    අර US$ලක්ශ 2-1/2 විතර වෙන ලැම්බොගිනි ගලාඩෝ එක ලංකාවට ගෙනාපු හාදය AutoVision එකේදි කිව්ව මෑන්ස්ට කෝටි 12ක් ගියා කියල ඒකටම.

    ඒක නිසා ඒ ගානට වඩා 10ගුණයක් විතර වැඩි මේකට කෝටි 50ක් 60ක්වත් යයි :sorry::eek::baffled:
    මිලියන 285ක් කියන්නෙ කෝටි 28.5 ක් නෙද? ඒ කියන්නේ අම්බෝ :sorry::baffled::oo:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මිලියන 285ක් කියන්නෙ කෝටි 28.5 ක් නෙද? ඒ කියන්නේ අම්බෝ :sorry::baffled::oo:

    හුටා ඔව් නේද බං, අඩෙනව.
    මටත් මීටර් වුනේ දැන්. :rofl:
    කලබලේට දාල තියෙන්නෙ ලටපටලැවිලනෙ :baffled::oo:
    0ක් මිසින් වෙලා :lol::lol:
    ඔන්න එඩිට්ස් කලා පුතේ.....:D
     
    Last edited: