Koggala Trip

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    නැ මචන්....සිංහල කතා පොතකට කියල කියවපු එකම පොත ඔය කොග්ගල නිලමේ කියන පොත....
    එකත් පොඩ්ඩක් interesting නිසා....:yes:

    පොඩි එවුන්ගේ පොත් උනත් මඩොල් දුව, අපේ ගම පොත් දෙක පොඩ්ඩක් කියවල බලපන්. උබ ආස නැත්නම් දරුවෙකුට හරි කියවන්න අරන් දීපන්.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩි එවුන්ගේ පොත් උනත් මඩොල් දුව, අපේ ගම පොත් දෙක පොඩ්ඩක් කියවල බලපන්. උබ ආස නැත්නම් දරුවෙකුට හරි කියවන්න අරන් දීපන්.

    :D:D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    කොග්ගල තමා කොච්චි පාර , පයින් යන පාර , දුම්රිය මාර්ගය ගුවන් පථය සහ නැව් ගමන් මාර්ග එකට තියන ස්ථානය :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    chQVhJz.jpg