ape rate 1 st class yana unge weda neda.. 1 st class 3 rd class kokath ekai.. me wage kalakanni inna ratak makala misak hadanna ba 


ඔය දේවල් පොඩි කාළේ ඉඳලම ඔලුවට දාන්න ඕනේ දේවල් බං..අපි මොන්ටිසෝරි යන කාලේ මොන්ටිසෝරි ටීචර් ඉගැන්නුව දේවල් ඕවා.. ඊලඟට එක වසර දෙක වසර පන්තිවලදිත් පාරේ ටොෆි කොළයක්වත් දාන්න එපා කියලා ඉගැන්නුවා..
ඉස්සර අම්මා එක්ක ගමන් යද්දී මොනවහරි කන්න අරන් දුන්නාම ඉතුරු වෙන කොළ කෑල්ල පර්ස් එකේ දාගෙන ආවා. ගෙදර ඇවිත් ඒක විසි කළෙත් මට පේන්නමයි..අදටත් මම බස් ටිකට් එකක්වත් පාරේ අත අරින්නේ නෑ ලේසියෙන්..
ඔය ආකල්ප එක පාර හදන්න බෑ බං.. මුලින්ම ඔය වගේ කාපු එක කාපු තැනම දාල නැගිටිනකොට හිතේ ලැජ්ජාවක් ඇති වෙන්න දෙන්න ඕනේ..
ඒ ලැජ්ජාව එක පාර ඇති කරවන්න බෑ.. පොඩි කාලේ ඉඳලම ඒක ඇති කරවන්න ඕනේ.. අඩුම ගානේ ඔය වගේ ෆොටෝස් ෂෙයා කරලා හරි ඒ ලැජ්ජාව ඇති කරවන්න ඕනේ මිනිස්සුන්ට..
ලී ක්වාන් යූ වගේ එකෙක් ඕන මේ රටට.නැත්නම් මේ හරක් ගාල තව අවුරුදු 100ක් ගියත් හැදෙන්නේ නැහැ..
මෙතනට හරියන විසඳුමක් කියපං. තමන්ගෙ බෑග් එකටම තමා දාගන්ඩ වෙන්නෙ. එලියට බැස්සම ඩස්පින් එකක් බලල දානව..
මෙතනට හරියන විසඳුමක් කියපං. තමන්ගෙ බෑග් එකටම තමා දාගන්ඩ වෙන්නෙ. එලියට බැස්සම ඩස්පින් එකක් බලල දානව..

පන්දාහක විතර දඩයක් ගැහුවා නං හරි![]()
මේ වගේ හරක් ඉන්න රටක රජ වෙන්නනේ මේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා මරාගන්නේ..![]()


හැමෝම බලාගෙන ඉන්නේ train එකෙන් බැස්ස ගමන් දුවන්න. ඔහොම කරන්න එකෙක්වත් ඉතුරුවෙන්නේ නෑඒ වුණාට මම නං කියන්නෙ ඔතන ඉන්න කවුරුහරි කිව්වනං අපි මේ කුණු ටික එකතු වෙලා ඩස්බින් දාල යමු කියල කට්ටියම ඒක කරයි.
පෙරමුණ ගන්ඩ කවුරුත් නෑ එච්චරයි..