kohomada අපේ_උන්ගේ_වැඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඔය දේවල් පොඩි කාළේ ඉඳලම ඔලුවට දාන්න ඕනේ දේවල් බං..:baffled: අපි මොන්ටිසෝරි යන කාලේ මොන්ටිසෝරි ටීචර් ඉගැන්නුව දේවල් ඕවා.. ඊලඟට එක වසර දෙක වසර පන්තිවලදිත් පාරේ ටොෆි කොළයක්වත් දාන්න එපා කියලා ඉගැන්නුවා..
    ඉස්සර අම්මා එක්ක ගමන් යද්දී මොනවහරි කන්න අරන් දුන්නාම ඉතුරු වෙන කොළ කෑල්ල පර්ස් එකේ දාගෙන ආවා. ගෙදර ඇවිත් ඒක විසි කළෙත් මට පේන්නමයි..:yes: අදටත් මම බස් ටිකට් එකක්වත් පාරේ අත අරින්නේ නෑ ලේසියෙන්..:sorry:
    ඔය ආකල්ප එක පාර හදන්න බෑ බං.. මුලින්ම ඔය වගේ කාපු එක කාපු තැනම දාල නැගිටිනකොට හිතේ ලැජ්ජාවක් ඇති වෙන්න දෙන්න ඕනේ..

    ඒ ලැජ්ජාව එක පාර ඇති කරවන්න බෑ.. පොඩි කාලේ ඉඳලම ඒක ඇති කරවන්න ඕනේ.. අඩුම ගානේ ඔය වගේ ෆොටෝස් ෂෙයා කරලා හරි ඒ ලැජ්ජාව ඇති කරවන්න ඕනේ මිනිස්සුන්ට..:sorry:

    මෙතනට හරියන විසඳුමක් කියපං. තමන්ගෙ බෑග් එකටම තමා දාගන්ඩ වෙන්නෙ. එලියට බැස්සම ඩස්පින් එකක් බලල දානව..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    ලී ක්වාන් යූ වගේ එකෙක් ඕන මේ රටට.නැත්නම් මේ හරක් ගාල තව අවුරුදු 100ක් ගියත් හැදෙන්නේ නැහැ..

    ගෝඨාභය රාජපක්ෂ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :yes:තව කොහෙද මේවා තිබ්බනම්.ඒත් ඔච්චරයි.:rofl:

    1666677_b46a184167d498739c01f675b403e5f7-692x360.jpg

    sirawata
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙතනට හරියන විසඳුමක් කියපං. තමන්ගෙ බෑග් එකටම තමා දාගන්ඩ වෙන්නෙ. එලියට බැස්සම ඩස්පින් එකක් බලල දානව..

    ඔය train වල dustbin එකක් තියෙනවා. මුං ඒවට දාන්නේ නැ නේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙතනට හරියන විසඳුමක් කියපං. තමන්ගෙ බෑග් එකටම තමා දාගන්ඩ වෙන්නෙ. එලියට බැස්සම ඩස්පින් එකක් බලල දානව..

    :angry:
    කෑව නං බිව්ව නං කුණු ටික ගෙදර අරං පලයං තැන තැන ඩස්බින් පුරවන්නැතුව
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    oya kankasanthuren eye hawasa 6ta awilla ada ude 5ta kotuwata apu train ekada? eke 1st class A/C eke apu aya nam mama dannawa. api awe 2nd class eke
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඒ වුණාට මම නං කියන්නෙ ඔතන ඉන්න කවුරුහරි කිව්වනං අපි මේ කුණු ටික එකතු වෙලා ඩස්බින් දාල යමු කියල කට්ටියම ඒක කරයි.
    පෙරමුණ ගන්ඩ කවුරුත් නෑ එච්චරයි..
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    train වල ඔහොම වෙනවා ගොඩක්. වතුර බීලා බෝතලේ එවෙලේම එලියට විසි කරන/උඩ rack එකේ දාලා යන අය, රටකජු කාලා ඉන්න තැනම පොතු ටික බිම දාන අය එහෙම ඉන්නවා ඕනතරම්
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    ඒ වුණාට මම නං කියන්නෙ ඔතන ඉන්න කවුරුහරි කිව්වනං අපි මේ කුණු ටික එකතු වෙලා ඩස්බින් දාල යමු කියල කට්ටියම ඒක කරයි.
    පෙරමුණ ගන්ඩ කවුරුත් නෑ එච්චරයි..
    හැමෝම බලාගෙන ඉන්නේ train එකෙන් බැස්ස ගමන් දුවන්න. ඔහොම කරන්න එකෙක්වත් ඉතුරුවෙන්නේ නෑ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    . ජාතිවාද සීන් නෙමෙයි හැබැයි දෙම්මල්ලු සහ මුස්ලිම් උන්ට අපේ දේපල කියල සත පහක හැඟීමක් නෑ...
    ඔය පැතිවලට යන ට්‍රේන් වල උන් සීට්වල රෙන් නැති එක විතරයි....