kohomada ban me padiyen jeewathwenne..?????

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    True europe jobless and homeless rates and videos balapan..sansare epa wenawa...e athin monawa wunath ape un kanna nethuwa homeless marenne ne....watttak sudda karala dila hari kala bila inna puluwan marenna nethuwa,usa wage restaurant wala weda karanne mba 2,3 tiyena un...mehe hema ekektama wage inna geyak tiyenwa....arehe pana baye inna one rent eka gewanna beriwunoth homeless....
    wena rata wala ban seethala kaleta salli naththan pare marenawa. ehema kochchra marenawada ban. anka lankawe degree thiyana hama ekata job dunnane anduwen. wena koheda ehema job denne kiyapan. :rofl: un dan api upadi dariyo kiyan inna parana untath sadde dan innawalu. :P un lipikara job bara ganneth nalu. upadi daree nisa ewa madilu.
    rajaye job eka dunnata passe wadak karath nathath elawanna bane. padi kaka innawa. loke kohena ohoma sapa. :rofl:
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    dan balapan kuwait kiyanne thel thiyana ratak. thel export kiyanne salli gemak naha. ithin rate unta sura lowa wage thiyenna epai. kisi wadak nokara kaka bibi inna. enisa yatharthe therun ganna ona.

    eth ithin kuwait citizen kenak ta dole hamba wenvaa pound 35,000.00 da koheda per annual
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wena rata wala ban seethala kaleta salli naththan pare marenawa. ehema kochchra marenawada ban. anka lankawe degree thiyana hama ekata job dunnane anduwen. wena koheda ehema job denne kiyapan. :rofl: un dan api upadi dariyo kiyan inna parana untath sadde dan innawalu. :P un lipikara job bara ganneth nalu. upadi daree nisa ewa madilu.
    rajaye job eka dunnata passe wadak karath nathath elawanna bane. padi kaka innawa. loke kohena ohoma sapa. :rofl:
    සකල උපාධිධාරි වර්ගයා ම ළිදේ දකොහෙද බොස්..............:baffled::baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    dan balapan kuwait kiyanne thel thiyana ratak. thel export kiyanne salli gemak naha. ithin rate unta sura lowa wage thiyenna epai. kisi wadak nokara kaka bibi inna. enisa yatharthe therun ganna ona.

    ඔව් මෙහෙත් ඔක්කොම සැප විදින්නෙ නැහැ තියෙන එකාට තියෙනවා නැති එකාට ඇත්තෙම නැහැ
    එක එකාට විසා විකුනලා නැත්නම් ටැක්සි වැඩ කරලා ජිවත් වෙන උන් ඉන්නවා ඔන තරම්
    සල්ලි මාසෙකට ගානක් උන්ට නම් හම්බ වෙනවා තෙල් සල්ලි එත් සමහරක් වෙලාවට මගෙ ස්පොන්සර් 50kd ඉල්ලගෙන වැද වැටෙනවා :rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Internet(500GB FUP) plus phone: $102
    Food: $120
    Room rent: $360 (Include water bill and power)
    Transport: $140 unlimited
    Other(include mobile): $150

    Saving: $1328 (pretty happy) machan ubalath ekka sasadala baladi :)

    hehe umba oya kiyanne thaniyama room ekak aran inna. lankaweth room ekak aran inna puluwan gemak nathuwa.
    gani ekka ohe padinchi weyanko cost eka kohomada balanna. :P car ekak aran geyak salli walata aran, citizen wela hama reddatama tax gewala ehema.
    lamai hambena unwa uni yawanakota ehema sapa kane.

    Wadiya ona na umbe dathak narak una kiyapanko datha purawanna yana gana ahuwama kalisame choo yanawa. :rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :baffled: ඔය කිවුවෙ බන් මට සාපෙක්ශව ගොඩාක් උන් හොයන්නෙ ඩිනාර් 100යි බන්
    100*452+45200
    2.gif

    උන් ඉතින් කරන්නෙ එක කාමරයක් 5ස් දෙනෙක් ඉක්ක විතර බෙදා ගෙන ඉන්නෙ එක කරියක් හදලා දවසම එක තම්යි කන්නෙ නැත්නම් බිත්තර 10ක් එක්ක රොටි පැකට් දෙකක් ගෙනැල්ලා කනවා උන් ලංකාවෙ ඉන්න උබලට වඩා දුක් විදිනවා ෆට්ට අවුවෙ වැඩ කරන්නෙ 55 යනවා උශ්නත්වය:yes:
    2.gif
    ලංකාවෙ වගෙ අයිස් ගහන්න බැහැ :baffled:

    අප්පට සිරි ඒකත් එහෙමද. මන් දන්නෑ බන් ඔය ඩිනාර් බිනාර් :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    masekata 20k vage yanava matath gedarin kaalath :baffled: microworkers fiverr eken hoyaganna puluvan $100 vage thamai ithuruva dad gen :(

    matanan hitaganna be ban family life ekak kohoma geniyannda kiyala...matath ehemai...gedarin food+petrol+etc eth madi mata....
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15271999 said:
    නෑ සුලග කිව්වේ -රටේ ආතිකේ , හැමෝටම තියෙන මුදල් හා සමාජීය ප්‍රශ්න.
    රුවල කිව්වේ - උබ ජීවත් වෙන ඒ වගෙම හැමවෙලාවෙම ආර්තික අතින් හිරවෙලා ඉන්න ගලාගෙන යන ආර්තික අවපාතෙට අහුවෙච්ච ජීවිතේ

    මේවට ආන්ඩු වෙනස් කරලා වැඩක් නෑ. කොයි දේසපාලුවොත් එකයි. ඒ වගෙම ලෝකේ හැමරටකම බඩුමිල ඉහල යනවා. අඩු හෝ වැඩි වශයෙන්., ඒකට කරන්න ඕනේ තමන් මේ හිරවෙලා ඉන්න අර්තිකේ බිදගෙන තමන් එලියට එන එක. ඒක ඕනෑම කාල වකවානුවක, ඕනෑම රටක, ඕනෑම කාලෙක කලෑකි. තමන් විතරයි වැදගත්

    මම එදා "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" කියලා ලිපියක් ලිව්වා බැලුවද? මම ඊලගට ලියනවා "රැකියා නියුක්තිකයන්ගේ ආර්තික විශම චක්‍රය" ගැන. කොටින්ම ඔය හැමදාම නෑ නෑ නෑ කියන එක ගැන සහ ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා

    ජීවන වියදම අඩු කරන්න හිතන වෙලාවේ කවදාවත් හිතුවද ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා??

    හොඳයි මචන් උඹේ තර්කෙ ...උඹ හිතුවද මේ ටික ...
    දේශපාලුවෝ ගැන දැනට අමතක කරමු .උඹ හිතනවද මීට අවුරුදු 20 කට කලින් තිබුණු ව්‍යාපාර අවස්ථා දැන් තියෙනවා කියලා
    ...එදා ගෙදර එක්කෙනෙක් වැඩ කරලා 5 දෙනෙක් කන්න පුළුවන් ..අද 5 වැඩ කරත් 5 දෙනෙක්ට කන්න බැහැ ...ඉන්දියාවේ tata නැනෝ නිෂ්පාදනය කරාම උන්ගේ එකෙක්ට එක effort කරන්න පුළුවන් ..අපිට micro car එකකවත් ගන්න පුලුවන්ද (උඹ කියන්නේ මේවට දේශපාලන බලපෑම් නැහැ කියලද )...
    ලෝකේ දියුණු වෙච්ච රටවල (උ .දා ඇමෙරිකාවේ පවා ස්වයන් ව්‍යාපාරවලට ගොවැ එකෙන් උඩු කරනවා )නමුත් අපේ රටේ බදු නැතුව ගන්න පුළුවන් බදු මොනවද ....

    complain කරනෙක වැරදි එනම් (නිදහස් අධ්‍යාපනයට ,නොමිලේ රෝහල්වලට,රජයේ රැකියා වලට තවත් රජයෙන් දෙන නොමිලේ සේවාවන්වලට )මොකද degree එකක් තියාගෙන තමන්ගේ දියුණුව සැකස ගන්න බැරුව පාරවල් ගැනේ රස්තු ගහන ,රංචු ගහන ශිෂ්‍ය කල්ලිවලට මමම්ත් විරුද්දයි ........

    එත් ඕනෑම ව්‍යාපාරයකට ,රටක දියුණුවට,ආර්ථික අවපාතයට කෙලින්ම රජය වග කියන්න ඕනේ....
    මෝඩ projects ,විනෝද චාරිකා ,මෝඩ අතල් රට තුල සහ පිට ,අනවශ්‍ය වියදම් ,(උඹ දන්නවනේ දවස් දෙකක් train strike කරාම රටක ආර්ථිකයට බලපාන හැටි ...මේවා අන්තිමට ගෙවන්න වෙන්නේ සාමාන්‍ය ජනතවට .........

    මේකෙනුත් ගොඩ එන්නේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න"කියවපු ඔක්කොම නෙමෙයි ඒවගේ articles දහස් ගානක් කියවල ධෙන් එකෙක්ට පමණයි ...මොකද ව්‍යාපාරයක් යනු හුදෙක් හොයා කරුණු විතරක් නෙමෙයි තවත් සහන්න කරුණු ,ඇත හද බැලීම් ,විමසා බැලීම්,අනාගත දැක්ම මේ වගේ සෑහෙන්න දේවල් බලල නැතුව කරන්න බැහැ .......
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    hehe umba oya kiyanne thaniyama room ekak aran inna. lankaweth room ekak aran inna puluwan gemak nathuwa.
    gani ekka ohe padinchi weyanko cost eka kohomada balanna. :P car ekak aran geyak salli walata aran, citizen wela hama reddatama tax gewala ehema.
    lamai hambena unwa uni yawanakota ehema sapa kane.

    Wadiya ona na umbe dathak narak una kiyapanko datha purawanna yana gana ahuwama kalisame choo yanawa. :rofl:

    වෙලාවට අදුනන දත් දොස්තර කෙනෙක්
    එළකිරියේ ඉන්නේ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොඳයි මචන් උඹේ තර්කෙ ...උඹ හිතුවද මේ ටික ...
    දේශපාලුවෝ ගැන දැනට අමතක කරමු .උඹ හිතනවද මීට අවුරුදු 20 කට කලින් තිබුණු ව්‍යාපාර අවස්ථා දැන් තියෙනවා කියලා
    ...එදා ගෙදර එක්කෙනෙක් වැඩ කරලා 5 දෙනෙක් කන්න පුළුවන් ..අද 5 වැඩ කරත් 5 දෙනෙක්ට කන්න බැහැ
    Wena rata walath oya thathwema thama. Anik eka issara minissunta bike ekata thel gahanna, wahana lease gewanne, credit card, dialog peo tv, internet arawa mewa kisi wiyadamak na ne. sarala jeewithe. kawa biwwa echchrai. Ithin danuth ehema umba hari saralawa innwa nam kisi awlak naha.

    ...ඉන්දියාවේ tata නැනෝ නිෂ්පාදනය කරාම උන්ගේ එකෙක්ට එක effort කරන්න පුළුවන් ..අපිට micro car එකකවත් ගන්න පුලුවන්ද (උඹ කියන්නේ මේවට දේශපාලන බලපෑම් නැහැ කියලද )...
    ලෝකේ දියුණු වෙච්ච රටවල (උ .දා ඇමෙරිකාවේ පවා ස්වයන් ව්‍යාපාරවලට ගොවැ එකෙන් උඩු කරනවා )නමුත් අපේ රටේ බදු නැතුව ගන්න පුළුවන් බදු මොනවද ....
    lankawe micro nishpadana karanne naha, oke karanne pitarata hadana ekak mehe assemble karanawa. Anik eka lankawe hadana micro eke wahana japan, europe import walata wada gana adui. namuth lankawe minissu ewa ganne naha quality naha leda wadi kiyala. indiawe ewun BMW tax aduwata illanne na ne. thiyana TATA eka aran innawa. TATA th mul kale leda thama thamath europe japan car walata gahanna bane.

    USA wala business gana umba danne nathuwa katha karanne. Umba business ekak kiyala kama kadayak dala eke unu tea ekak beela kage hari kata pichchu nath u nadu danawa. eeta passe umbata gewal wikunanna ona uta gewanna.

    21+ club ekata kohen hari 18ta adu ekek ringala ahu unoth club karayata dada gahanne lankawe salli walin koti ganan. oya wage nadu dalama business keeyak wahenawada. lankawe ban kunu elolu dala rotty wikunapu ewunuth diyunu wenawa. :rofl:

    එත් ඕනෑම ව්‍යාපාරයකට ,රටක දියුණුවට,ආර්ථික අවපාතයට කෙලින්ම රජය වග කියන්න ඕනේ....
    මෝඩ projects ,විනෝද චාරිකා ,මෝඩ අතල් රට තුල සහ පිට ,අනවශ්‍ය වියදම් ,(උඹ දන්නවනේ දවස් දෙකක් train strike කරාම රටක ආර්ථිකයට බලපාන හැටි ...මේවා අන්තිමට ගෙවන්න වෙන්නේ සාමාන්‍ය ජනතවට .........

    Dan umba dannawa USA wena ratawal walata gahanna un ekka yudda karanna ehe minssunge tax salli billion ganan wiyadam karanawa. ehe unta job na anuwa wena ratawal walata bomba dada sallli nasthi karanawa. e madiwata muslim ewun form karan dan un USA walata gahanna try eka. nathi prashna.

    ehe minissuth oya wagema ka gahanawa ape tax salli anduwa kanawa kiyala. :rofl:

    lankawe train strike monada wena rata wala bus gasthu wadi kalama janathwa okoma wada nawaththala parata bahala rajya depala winasa karanawa. :rofl:

    මේකෙනුත් ගොඩ එන්නේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න"කියවපු ඔක්කොම නෙමෙයි ඒවගේ articles දහස් ගානක් කියවල ධෙන් එකෙක්ට පමණයි ...මොකද ව්‍යාපාරයක් යනු හුදෙක් හොයා කරුණු විතරක් නෙමෙයි තවත් සහන්න කරුණු ,ඇත හද බැලීම් ,විමසා බැලීම්,අනාගත දැක්ම මේ වගේ සෑහෙන්න දේවල් බලල නැතුව කරන්න බැහැ .......

    anduwa waradi thama namuth eka loke koheth thiyana prashnayak. anika andu path karanna chande denneth ape minissuma thama. enisa mama nam kiyanne anduwa hadanna yanawata wada thiyana sampath yodagena thaman hadenna try karana ekai apita karanna puluwan deya.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    hehe umba oya kiyanne thaniyama room ekak aran inna. lankaweth room ekak aran inna puluwan gemak nathuwa.
    gani ekka ohe padinchi weyanko cost eka kohomada balanna. :P car ekak aran geyak salli walata aran, citizen wela hama reddatama tax gewala ehema.
    lamai hambena unwa uni yawanakota ehema sapa kane.

    Wadiya ona na umbe dathak narak una kiyapanko datha purawanna yana gana ahuwama kalisame choo yanawa. :rofl:

    umba oz PR aragena citizenship gaththa ewun ekka poddak mala wage. hemadema salli walin maninna epa bung.

    http://newsfeed.time.com/2013/05/28/australia-is-the-worlds-happiest-country-again/
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    umba oz PR aragena citizenship gaththa ewun ekka poddak mala wage. hemadema salli walin maninna epa bung.

    http://newsfeed.time.com/2013/05/28/australia-is-the-worlds-happiest-country-again/
    hehe mata kisima malak naha mama danna godak ayata PR thiyanwa. matath ona nam yanna puluwan. sponsor karanna kattiyath innawa. namuth mama dannawa eka lankawata wada sura purayak nemei kiyala. ewagema lankawe sali hoyanna puluwan nam loke wena mona ratakatath wada hondata inna puluwan. ona nam auz inna ekekgenma ahapan.
    ehe inna ewun mehe awith dath purawan yanne. operation kara ganne mehe awith. lol
    ehe kochchra busy life ekakda thiyene kiyala, salli hoyanna marenne nathuwa mehe wage athal eke uda balan hitiyoth mokada wenne kiyalath :rofl: loke kohe hitiyath salli hoyanna mahansi wenna ona, risk ganna ona.

    matath kiyanna thiyenne hama dema salli walin maninna epa kiyana ekai. mokada ratawal deke salli wala gana baluwama thama lankawe jeewath wenna ba wage therenne. minissunge happiness eka theerane wenne minissu labena dein labana sathuta matha.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පඩි කොහොම වැඩි උනත් අපේ උන්ට ඇතිවීමක් නම් ලොවෙත් වෙන්නෙ නෑ :lol:

    මොකද පඩිය වැඩිවෙන විදියටම වෙන වෙන අවශ්‍යතාත් වැඩිවෙනවනේ :yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    hehe mata kisima malak naha mama danna godak ayata PR thiyanwa. matath ona nam yanna puluwan. sponsor karanna kattiyath innawa. namuth mama dannawa eka lankawata wada sura purayak nemei kiyala. ewagema lankawe sali hoyanna puluwan nam loke wena mona ratakatath wada hondata inna puluwan. ona nam auz inna ekekgenma ahapan.
    ehe inna ewun mehe awith dath purawan yanne. operation kara ganne mehe awith. lol
    ehe kochchra busy life ekakda thiyene kiyala, salli hoyanna marenne nathuwa mehe wage athal eke uda balan hitiyoth mokada wenne kiyalath :rofl: loke kohe hitiyath salli hoyanna mahansi wenna ona, risk ganna ona.

    matath kiyanna thiyenne hama dema salli walin maninna epa kiyana ekai. mokada ratawal deke salli wala gana baluwama thama lankawe jeewath wenna ba wage therenne. minissunge happiness eka theerane wenne minissu labena dein labana sathuta matha.
    umba wage hithana kattiya lankawe hitiya nam ara man deepu list eke ekata lankawa ganna thibba bung ;)