gedara 4 denai banගමයා;15271946 said:ඔයිට වැඩිය අඩු පඩි අරන් ඡිවත් වෙන එවුන් ඉන්නවා බන් වියදම් පාලනය කරගන්න ට්‍රයි කරපන් .උබට විතරක් යන වියදමද නැත්තම් පවුලටම යන වියදමද? අනේ මන්ද බන් හැම මනුස්සයටම ඔහෝම තමයි තව ටික දවසකින් බස් ගාස්තුත් වැඩිවෙයි අපේ කරැමෙට තමයි මේ ඡරා රටේ ඉපදුනේ .



Simple plane ekak




