kohomada ban

thanujaka

Well-known member
  • Digatama inna lokka... Kiriya wal wadinawa ogollo nathi wunama...
    පරණ උන් සෑහෙන දෙනෙක් දැන් එන්නෙම නෑ නේද බං.
    කිහිප දෙනෙක් ගේ ප්‍රොෆයිල් වලට මම එනිලා බැලුවා මේ අවුරුද්දටම එක පාරක් වත් ලොග් වෙලා නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ow ban mamath
    පරණ උන් සෑහෙන දෙනෙක් දැන් එන්නෙම නෑ නේද බං.
    කිහිප දෙනෙක් ගේ ප්‍රොෆයිල් වලට මම එනිලා බැලුවා මේ අවුරුද්දටම එක පාරක් වත් ලොග් වෙලා නෑ.
    kiyanna baha me dawaswala inne polpithigama
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    පරණ උන් සෑහෙන දෙනෙක් දැන් එන්නෙම නෑ නේද බං.
    කිහිප දෙනෙක් ගේ ප්‍රොෆයිල් වලට මම එනිලා බැලුවා මේ අවුරුද්දටම එක පාරක් වත් ලොග් වෙලා නෑ.
    Ow godak un adui... A wunata leak thread ekak ehema dammama dead body okkoma meke... samahara un athme maru karala athi.....

    Ane manda community ekak wunama ehema thamai ne....
     
    thanujaka

    Well-known member
  • lankawe ban mama 2018 basse
    මං හිතුවා ඒ පාර ආවට පස්සේ උඹ ආයේ යන්න ඇති කියලා.

    Ow godak un adui... A wunata leak thread ekak ehema dammama dead body okkoma meke... samahara un athme maru karala athi.....

    Ane manda community ekak wunama ehema thamai ne....
    ඔව් බං ඒක ඇත්ත.
    ඒ කාලේ හිටපු උන් දැන් බැදලා ලමයි ඉන්නවා උන්ට වැඩ.
    ගයියලා වගේ නාකින්ට මොන ෆෝරම්ද දැන්🤭
    ------ Post added on Nov 10, 2022 at 12:47 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    awuruddata hena kal thiyenawane ban ithin ithin kohomada ban

    digatama innawada? dan jayada?
    ------ Post added on Nov 10, 2022 at 12:30 PM
    Innawa bun. Issarama tharam athal ekak na. Politics wali witharai. Hamadama ekama politic waliya yanne depaththe ammala mathak karan.

    Issara wage depaththa kotawala yana walith na. Nidimaran wali yanneth na.
    Sathiyata dethun parak threads tika balanawa. Honda threads dana keepa denekuth innawa.
    Dawase stress eka yawan mekata awith athal ekak aran innawa bun.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    අඩෝ මන් උබව අදුරන්නේ නෑ. හැබැයි උබේ උඩට ආපු ත්‍රෙඩ් නම් ඔක්කොම කියවලා තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    kattiya innawadao
    තාත්ත කෙනෙක් වෙන්නද යන්නේ...

    අවුරුදු එක හමාරකට විතර පස්සේ පෙරේදා මාත් ලොග් උනේ නිවාඩු නිසා
    වෙන්න අගවිනිසුරු දැක පුක ල්
    ------ Post added on Nov 10, 2022 at 2:11 PM