kohomada gamma.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    oya police ballonta ohoma tama kata karanna one. hats off. :yes::yes:

    සිරාවට දැන් පොලිසිය බල්ලට ගිහින්
    පාඩුවේ හිටියත් කතා කරන්නේ ඔයි පොයි ගගා
    වොරන්ට් ඕන නෑ ඇවිත් කුදලන් යනවා
    පොලිසිය නෙමෙයි මොකෙක් උනත් සීමාවක් සහ නීති තියෙන්න ඕන
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    aaa ethakota ara gahapu seen ekak neme da :rofl: ehenam ithin mona magulakda :angry:
    නැහැ යකූ :P
    ඕක විඩියෝ කරපු එකා මේ අස්සෙන් ඒකත් එළියට දාලා ඌට එදා වෙච්ච නෝන්ඩිය වහ ගන්න :P