Kohomada rasne

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    වත්තෙ ගහක් යට බූරුඇඳක් දාගත්තා මෙතෙන්ට හුළං එනවා.
    "වත්තෙ හුලන්" එනවනම් පට්ට නේ:love:
    සරම ගහන් යන්න එපා ගොඩක් හුලන් එනවනම්.. සරමට "හුලන් බකද්දි" උඩ යන්න ඉඩ තියේ!:eek::baffled:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,436
    6,607
    113
    "වත්තෙ හුලන්" එනවනම් පට්ට නේ:love:
    සරම ගහන් යන්න එපා ගොඩක් හුලන් එනවනම්.. සරමට "හුලන් බකද්දි" උඩ යන්න ඉඩ තියේ!:eek::baffled:
    :shocked::rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,304
    113
    හරිනම් අපේ වගේ රටවල ඉන්න ඕනේ ජොකා පිටින් බං. ඉස්සර කාලේ අමුඩේ පිටින් හිටියේ ඒකනේ අපේ ආතලා මුත්තලා